gram news
Аватар канала Mathsඅපි Official

Mathsඅපි Official

@mathsapiofficial

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි... Telegram Channel https://t.me/MathsApiOfficial Telegram Group https://t.me/MathsApiOffici

ПроектыENОбразование

13,417подписчиков

Открыть канал

Последние посты

  • Mathsඅපි Official pinned a video

    17 сент., 12:23

  • Mathsඅපි Official

    17 сент., 12:23

    🔬 රසායන විද්‍යාව කටපාඩම් කරගන්න එපා—ඒක අත්විඳින්න! 🧪අපගේ රසායන විද්‍යා ප්‍රායෝගික සම්මන්ත්‍රණයට සම්බන්ධ වී A/L විභාගයෙන් A එකකට යමු.📅 සිකුරාදා| සැප්තැම්බර් 25 📍 සිප්මිණි, කළුතරRegister වෙන්න https://docs.google.com/forms/d/e/1FAIpQLSf_LLrcGPb9g9rPsCvdxFiQQc_Wa6I5bYeK3kdS6XuCBj3_Yg/viewform🎯 ඉගෙන ගන්න. පුහුණු වන්න. සාර්ථක වන්න.රසායන විද්‍යාව ඉසිනි පෙරේරා විසිනි🔬 Don’t Just Memorize Chemistry—Experience It! 🧪Join our Chemistry Practical Seminar and learn the techniques that help students excel in practical exams.📅 Friday | 25th September 📍 Sipmini, Kalutara
  • Mathsඅපි Official pinned a photo

    17 сент., 11:36

  • Mathsඅපි Official

    17 сент., 11:36

    A➡️Z සරලව පිළිවෙලට Physics ගොඩදාගන්න කැමති 2027,2028 A/l කරන ඕනෑම මට්ටමේ දරුවෙක්ට හොඳම Physics පන්තිය💯THINKING PHYSICS💯 2️⃣0️⃣2️⃣7️⃣ Revision🔥 2️⃣0️⃣2️⃣8️⃣ Theory🔥 (කොළඹ අවට තනි හෝ කණ්ඩායම් පන්ති)ඉංජිනේරු වෛද්‍ය සිහිනය, හැබෑවක්ම කරගන්න.. ඉංජිනේරුවෙක්ගෙන්ම, භෞතික විද්‍යාව ඉගෙනගන්න..දැන්ම අමතන්න 070 240 7000
    Иллюстрация к посту канала Mathsඅපි OfficialИллюстрация к посту канала Mathsඅපි Official
  • Mathsඅපි Official pinned a video

    12 сент., 13:59

  • Mathsඅපි Official

    12 сент., 13:39

    Gen Z Combined Maths Revision එකට ඔයා ලෑස්තිද?📌️පන්ති ආරම්භය සැප්තැම්බර් 13 රාත්‍රී 7.30 සිට (Youtube Live විකාශනය ඔස්සේ)Telegram Link :- https://t.me/+iX3Y0W6p-pRiYmU9#TeamDM #Dushyanthamahabaduge #combinedmathsrevision #2027
    345видео41Открыть в Telegram
  • Mathsඅපි Official pinned a photo

    9 сент., 16:17

  • Mathsඅපි Official

    9 сент., 16:17

    🔴 දවසෙන් REDOX ගොඩ දාමු🔥🧪 බින්දුවටම වැටිලා හිටියත් ලකුණු 90+ CHEMISTRY A+ එකකට... 😎👊 🇱🇰 ලංකාවම බලන් හිටපු ඒ සුපිරි වැඩපිළිවෙල... ⏳ REDOX දිගහැරුම! 🚀🔥📍 වැඩිදුර දැනුවත් කිරීම පහත Wtsp Group එකෙන් https://chat.whatsapp.com/GDWR1jLbjZbLfwXjgRNYTC?s=cl&p=i&mlu=0&ilr=0📍 Wtsp Hotline 0751229674 | 0769300957🤯 පන්ති ආරම්භයේදීම අතිවිශාල සිසුන් ප්‍රමාණයක් දැනටමත් අප හා එක්වී අවසන්! ❤️‍🔥ඒ ඇයි? 👀🏆 2026 CHEMISTRY PAPER එක ලියපු අපේ ළමයි හැමෝම 🎯 MCQ 40+ එක්ක 💯 ලකුණු 90ට කිට්ටු කරපු නිසා!
  • Mathsඅපි Official

    9 сент., 16:17

    Иллюстрация к посту канала Mathsඅපි OfficialИллюстрация к посту канала Mathsඅපි Official
  • Mathsඅපි Official

    9 сент., 09:00

    ▪️ භෞතික විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සංග්‍රහය 1980-2025 ▪️ ඒකක වශයෙන් වර්ගීකරණය කර ඇත. ▪️ බහුවරණ, රචනා, ව්‍යුහගත රචනා සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරු සහිතයි. ▪️ සියලුම බහුවරවරණ ප්‍රශ්න සඳහා විවරණද සහිතයි.🏷 මිනුම - රු.350 🏷 යාන්ත්‍ර විද්‍යාව - රු.1450 🏷 දෝලන හා තරංග - රු.900 🏷 ආලෝකය - රු.850 🏷 තාප භෞතිකය - රු.1200 🏷 ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර හා විද්‍යුත් ක්ෂේත්‍ර - රු.900 🏷 චුම්බක ක්ෂේත්‍ර - රු.800 🏷 ධාරාවිද්‍යුතය - රු.1150 🏷 ඉලෙක්ට්‍රොනික විද්‍යාව - රු.600 🏷 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - රු.800 🏷 පදාර්ථ හා විකිරණ - රු.500 .📚 පොත් කට්ටලයම මිලදී ගන්නේ නම් රු.9,500/=ක් වටිනා මෙම පොත් කට්ටලය 20% වට්ටමක් යටතේ රු.7,600/= ක මුදලට Delivery ගාස්තු අය කිරීමකින් තොරව ගෙන්වා ගත හැක.
    306видео1Открыть в Telegram
  • Mathsඅපි Official pinned a photo

    8 сент., 11:30

  • Mathsඅපි Official

    8 сент., 11:30

    සතියේ සෑම දිනකම MCQ, Structured Essay, Essay ප්‍රශ්ණ online මගින් කරවනු ලැබේ දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී වීම නොමිලේ! පන්ති සඳහා පහත link එක මගින් whatsapp community එක වෙත සම්බන්ධ වෙන්නhttps://chat.whatsapp.com/FToMApTBU9N3YpB5ryFfteතනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සදහා අමතන්න : 0756498124
    Иллюстрация к посту канала Mathsඅපි OfficialИллюстрация к посту канала Mathsඅපි Official
  • Mathsඅපි Official pinned a photo

    7 сент., 07:41

  • Mathsඅපි Official

    7 сент., 07:41

    උසස් ප්‍රතිඵලයක් සඳහාUniZone - Negombo ( මීගමුව ආපිකෝ සුපර් සෙන්ටර් අසල)
    Иллюстрация к посту канала Mathsඅපි OfficialИллюстрация к посту канала Mathsඅපි Official
  • Mathsඅපි Official pinned a video

    5 сент., 11:34

  • Mathsඅපි Official

    5 сент., 11:33

    නිහඩ සෙවනැල්ල...#combinedmathswithsameeraekanayake #ALMaths #SipwinKurunegala #AdvancedLevelExam
  • Mathsඅපි Official pinned a video

    2 сент., 03:56

  • Mathsඅපි Official

    2 сент., 03:56

    A-Level එකටම, අපි වැඩ පටන් ගමු. . .A/L 2027 Revision with Paper Class🟥ලියාපදිංචි වීම සඳහා පහත Link එක Click කර Form එක පුරවා Submit කරන්න. https://forms.gle/V49uoR1nNCDxyMDb8🟥First Day Free (පහත Link භාවිතා කර පන්තියට සම්බන්ධ වන්න. ) --Group 01 :- https://wayne-edu.zoom.us/j/93745385268?pwd=rzsvIf0mFQKG93Pz7ygzSaoTOQUAqr.1--Group 02 :- https://wayne-edu.zoom.us/j/98462662524?pwd=Mp5qNYbtwXQ47bbEWVZRU04p7aiOM5.1--Group 03 :- https://wayne-edu.zoom.us/j/93459613640?pwd=vnsLqGZTvpNnyRsyJlLy1SH7xTUpBo.1🟥 WhatsApp Group :- https://chat.whatsapp.com/KbXETU733VNDMQnwN7et34 (Click & Join)
  • Mathsඅපි Official

    1 сент., 03:20

    A/L 2027 Revision with Paper Class🟥ලියාපදිංචි වීම සඳහා පහත Link එක Click කර Form එක පුරවා Submit කරන්න. https://forms.gle/V49uoR1nNCDxyMDb8- A/L ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට පුහුණු කර වීම පළමු දිනයේ සිටම ආරම්භ වේ. - පාඩම් 14ට අදාල සිද්ධාන්ත හා ප්‍රායෝගික පරීක්ෂණ 45 අංග සම්පූර්ණ ලෙස. - Past Papers (A/L 2000 සිට අංග සම්පූර්ණව විවරණය) - Model Papers 100 (විවරණ හා marking scheme සහිතව) - සියලු සිසුන් AI Evaluation System එකක් මඟින් අධීක්ෂණයට ලක්වේ. - සෑම දිනකම The Day Champ වෙනුවෙන් රු:20,000/=ක්.කිසිදු උපකාරක පන්තියකින් ආවරණය කරගත නොහැකි අති විශිෂ්ට Theory + Paper Class වැඩපිළිවෙලකි.🟥 ලොව ප්‍රකට RWP ක්‍රමවේදය පදනම් කරගෙන උසස් පෙළ දරුවන් වෙනුවෙන් නිර්මාණය කළ ''GeNiUS Motivation Kit'' මඟින් විධිමත් කාළ කළමනාකරණ සැලැස්ම යටතේ කිසිදු නිදි මත ගතියකින් තොරව දරුවන්ව උසස් පෙළ විභාගය තෙක් රැගෙන යයි. -First Day Free -Official WhatsApp Number :- 071 24 34 444 -Official WhatsApp Group :-
  • Mathsඅපි Official

    1 сент., 03:20

    Иллюстрация к посту канала Mathsඅපි OfficialИллюстрация к посту канала Mathsඅපි Official