gram news
Аватар канала 2026 Theory | Amila Dasanayake

2026 Theory | Amila Dasanayake

@echem26th

https://t.me/ECHEM26THD

ПроектыENРазное

51,870подписчиков

Открыть канал

Последние посты

  • 2026 Theory | Amila Dasanayake

    13 нояб., 06:19

    From Talent To Legacy.GENERATION' 26 Official Merch Restock Now🔥Echem.lk website එකේ store එකේ සමහර Sizes අවසන් වී තිබුණා.ආයෙමත් ඒ Sizes ටික Update කරලා තියෙනවා.Store එකෙන් බලලා ඔයාලට Order කරන්න පුළුවන්. Order කරන හැමෝටම ගෙදරට ගෙන්නගන්න පුළුවන් අවස්ථාවත් දීලා තියෙනවා.👕Official T - Shirt - https://student.echem.lk/student/storeඑහෙනම් මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක🔥❤️ : @Generation_26 😔 : https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0MTeam ECHEM#Generation26 #TalentsByECHEM #ECHEMTalentShow #MerchDrop
  • 2026 Theory | Amila Dasanayake

    12 нояб., 10:31изменён

    GENERATION '26🔥මේ සමාජය කියන්නේ මුහුදක් නම් ඒ මුහුදේ හැංගුණු සම්පත් තමයි අලුත් Generation එකේ දක්ෂතා.ඉතින් ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනය විදියට අපි ලෑස්තියි ඒ සාගරය පුරා පීරලා ගිහින් ඒ සම්පත් එකතු කරගන්න.ඒ එකතු වුන ලෝකේ වටිනාම වස්තුවත් අරන් අපි එනවා දෙසැම්බර් 12 කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයට මුළු ලංකාවටම අපේ ළමයින්ගේ දක්ෂතා පෙන්වන්න.එහෙනම් ලෑස්ති වෙලා ඉන්න ජීවිතේ අමතක නොවෙන දවසක සාක්ෂිකරුවන් වෙන්න. GENERATION '26 - Anniversary Edition🔥ලංකාවේ අධ්‍යාපන ආයතනයකින් සංවිධානය වන දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක📅 දෙසැම්බර් මස 12 වැනිදා ✈️කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රයේ දී🔴Generation Festival - පෙ.ව.10.00 සිට සවස 6.00 දක්වා 🔴The Generation'26 - ප.ව.6.30 සිට රාත්‍රී 10.00 දක්වා👕Official T - Shirt - https://student.echem.lk/student/storeTelegram Channel - ❤️https://t.me/Generation_26Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0MGeneration'26 | Talents by ECHEM#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
  • 2026 Theory | Amila Dasanayake

    11 нояб., 13:37

    ඔයාගේ අනාගත ඉරණම වෙනුවෙන් දැන් ඉදන්ම වගකීමක් ඇතුව වැඩ කරන්න...❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
    2,750видео37Открыть в Telegram
  • 2026 Theory | Amila Dasanayake

    11 нояб., 10:37

    Generation'26 කවදද? කොහේද? ⁉️දක්ෂතා හොයාගෙන යන චාරිකාවේ පස්වෙනි සැමරුම 🔥GENERATION 26 Official Merch Pre Orders Starts Now 🔥 👕 Get Your merch Now : Echem.lkTelegram Channel - ❤️https://t.me/Generation_26Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0MGeneration'26 | Talents by ECHEM#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
    2,760видео22Открыть в Telegram
  • 2026 Theory | Amila Dasanayake

    10 нояб., 11:35

    THE STAGE IS SET. THE FESTIVAL IS READY. 🔥Introducing the Festival Stage of Generation’26, where the beats drop, the lights blaze and every Generation student comes alive! 🎶✨Telegram Channel - ❤️https://t.me/Generation_26Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0MGeneration'26 | Talents by ECHEM#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
  • 2026 Theory | Amila Dasanayake

    8 нояб., 13:40изменён

    Sri Lanka’s Largest Student Talent Show is Back! 🎉Since 2022, Generation has given students a place to shine. Now it’s our Anniversary Edition GENERATION 26, and we want you to be part of it. ❤️Telegram Channel - ❤️https://t.me/Generation_26Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
    2,510видео40Открыть в Telegram
  • 2026 Theory | Amila Dasanayake

    8 нояб., 10:56

    SRI LANKA NATIONAL CHEMISTRY OLYMPIAD 2027Think Big. React Bigger. Love chemistry? Turn your talent into medals for Sri Lanka!Who can apply? ✅ Current Advanced Level students ✅ 2026 A/L candidatesExam DetailsFormat: MCQ paper Duration: 2½ hours Syllabus: A/L Chemistry, Units 1- 13 (except Units 6 & 10) Medium: Sinhala, Tamil & English Venue: Island-wide test centers at universitiesWhy join? ✅ Compete with the nation’s brightest minds ✅ Represent Sri Lanka on the world stage ✅ Win medals, glory & lifelong opportunities Your formula for success starts here. ⚗ ✈️ Registration deadline: November 30 📅 Exam date: Mid-January 2027 Registration Fee: Rs 1500📌Register Now 🖥https://forms.gle/sapkGjb89gafA3w87Know a chemistry lover? Forward this message and help them make history!
  • 2026 Theory | Amila Dasanayake

    7 нояб., 10:37

    From Talent To Legacy.GENERATION 26 Official merch is here. 🔥Pre Orders Starts Now🔥Echem.lk website එකේ store එක හරහා මිල ගණන් සහ sizes බලලා ඔයාලට Order කරන්න පුළුවන්. Order කරන හැමෝටම ගෙදරට ගෙන්නගන්න පුළුවන් අවස්ථාවත් දීලා තියෙනවා.එහෙනම් මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක🔥❤️ : @Generation_26 😔 : https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0MTeam ECHEM#Generation26 #TalentsByECHEM #ECHEMTalentShow #MerchDrop
    2,250видео1561Открыть в Telegram
  • 2026 Theory | Amila Dasanayake

    21 сент., 11:15

    🤔GENERATION'26 Anniversary Edition - Wrist BandTeam ECHEM අපි මේ පාර Generation 26 වෙනුවෙන් Limited Edition Wrist Band එකක් Print කරන්න තීරණය කරලා තියෙනවා.Talent Show එකේ මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට ඒක ගන්න පුළුවන්. 🔥ඊට අදාළ Wrist Band එකක් තෝරගන්න ඔයාලට ඉඩ දිලා තියෙනවා.පහත Wrist Band Design 5 අතරින් ඔබ වඩාත්ම කැමති Wirst Band තෝරන්න ඒකත් එක්කම ඒ Band එක Glow වුනොත් හොදයි කියලා හිතෙන පාටත් පහත Google Form එක වෙත යොමු කරන්න. 🖥https://forms.gle/JGeyLxjjEaMBAoDU7❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
  • 2026 Theory | Amila Dasanayake

    20 сент., 15:20

    2026 O/L මෙහෙවර🔥මේ පාර O/L ලියන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් Team ECHEM අපි සංවිධානය කරපු අලුත්ම Project එක තමයි 2026 O/L මෙහෙවර කියන්නේ..මේ Project එක යටතේ මේ පාර O/L ලියන්න ඉන්න හැම ළමයෙක්ටම නොමිලේ විභාගයේ තෝරාගත් විෂයයන් කිහිපයකට අදාළ පාඩම් කරන්න ඉතාම ලේසි වෙන විදිහට හදපු විශේෂ Short Note Series එකක් සහ විභාග අනුමාන MCQ ප්‍රශ්න විභාග දවස වෙනකන්ම දිනපතා නොමිලේ O/L ළමයින්ට ලබාදෙනවා.🔴මේ සඳහා කරන්න අවශ්‍ය වෙන්නේ පහළ තියෙන Community වලින් ඔබට ආසන්නම නගරයට අදාල Whatsapp Community එකට සම්බන්ධ වෙන එක. ඒ හරහා සම්පූර්ණ දැනුවත් කිරීම් හැම එකක්ම කරනවා.Colombo https://chat.whatsapp.com/LZqVoS5hodeL2bO9nnXCwANegombo https://chat.whatsapp.com/Ha85JPd7swa64NFXlXAgKLKalutara https://chat.whatsapp.com/IQ2f7j5C0AJ9XMhA0AKFQQPanadura https://chat.whatsapp.com/GZ0IxV6ZKI2AgmPLneSYEn
  • 2026 Theory | Amila Dasanayake

    19 сент., 13:31

    ලෝකේ දේවල් අපිට ඕනෙ විදියට ඉබේ වෙන්නේ නෑ.. මහන්සි වෙලා ඒ දේවල් ලබාගන්නයි ඕනේ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
    4,430видео44205Открыть в Telegram
  • 2026 Theory | Amila Dasanayake

    16 сент., 13:57

    උදේට ඇහැරෙන්නේ නැති එකට විසදුම් | Study Fix | Episode 01🟥https://youtube.com/shorts/wDek60wbshY?feature=share❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
  • 2026 Theory | Amila Dasanayake

    16 сент., 00:56

    Team ECHEM '27❗️🔔උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ඉහළම Standards maintain කරන Team එකේ Center instructor කෙනෙක් වෙන්න කැමති ළමයින්ට,🔴කිරිබත්ගොඩ - වාසිටි ආයතනයේ නව විභාග මධ්‍යස්ථානයට අදාළ අනෙකුත් වැඩකට යුතු සහ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම් සඳහා Instructor සිසුන් අවශ්‍ය කර තිබේ. ඒ සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Google Form එක Fill කරන්න. (මීට සම්බන්ධ වීමට ETP වල A සාමාර්ථයක මට්ටමේ සිටීම අවශ්‍ය වේ.) 🖥https://forms.gle/6BaCBbTUQUZuE4zF8මේකෙදී තමන්ගේ CV එකක් හදලා upload කරන්නත් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන CV එක මොන වගේද කියන එක පහළ Link එකෙන් ගියාම අදහසක් ගන්න පුළුවන්. ඒකට ඔයාලගේ මූලික තොරතුරු ඇතුළත් කරලා දැනට ඔයාලට තියෙන හැකියා සඳහන් කරන්න. මේකම නැති වුනත් තමන්ට ගැලපෙන වෙන CV Template එකක් පාවිච්චි කලත් ප්‍රශ්නයක් නැහැ.📄https://drive.google.com/driv
  • 2026 Theory | Amila Dasanayake

    14 сент., 11:32

    GENERATION'26 Other Talents 🔥🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ විවිධ හැකියාවන් දැක්වීමටයි මේ අවස්ථාව.1️⃣ ඔබගේ දක්ෂතාවය සහිත Video එකක් පහත Form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5 කට සීමා කරන්න. https://forms.gle/nD8bXMiFtDTH7wVW82️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය (Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය), Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.3️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 18 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.#8th_Batch #Generation26 #Talents_By_ECHEM❤❤❤❤❤❤❤✨ Chemistry | අමිල දසනායක
  • 2026 Theory | Amila Dasanayake

    12 сент., 13:37

    පාඩම් කරන වෙලාව පැයක් වුනත් වැඩි ප්‍රතිඵලයක් ගන්න මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න...🟥https://youtu.be/Wi1HXCVyYhg❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
  • 2026 Theory | Amila Dasanayake

    12 сент., 10:34

    GENERATION'26 Art and Photography 🔥🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ ඔබගේ චිත්‍ර හෝ ඡායාරූප හැකියාවන් දැක්වීමටයි මේ අවස්ථාව.1️⃣ ඔබගේ චිත්‍ර හෝ ඡායාරූප පහත Google Form එක වෙත යොමු කරන්න. https://forms.gle/8VUeYiSTGNo7d29892️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය (Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය), Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.3️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 18 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.#8th_Batch #Generation26 #Talents_By_ECHEM❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
  • 2026 Theory | Amila Dasanayake

    11 сент., 10:30

    GENERATION'26 Announcing 🔥🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ නිවේදන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.1️⃣ ඔබ නිවේදනය සිදු කරන Video එකක් පහත Google form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5කට සීමා කරන්න. https://forms.gle/JZwDGXeQxrJw14AB62️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය (Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.3️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 17 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.#8th_Batch #Generation26 #Talents_By_ECHEM❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක
  • 2026 Theory | Amila Dasanayake

    10 сент., 12:05

    ජිවිතේට එන අමාරුකම් මැද වැඩ කරන්න පුරුදු වෙන්න, ඒ වගේ අවස්ථා ඔයාව සාර්ථකත්වයට ගෙනියයි...❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
    7,860видео644Открыть в Telegram
  • 2026 Theory | Amila Dasanayake

    10 сент., 10:39

    GENERATION'26 EMOTIONS🔥🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ රංගන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.1️⃣ ඔබ රංගනය කරන Video එකක් පහත Google form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 2කට සීමා කරන්න. https://forms.gle/t85Y7u51RmWHkzxR82️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.3️⃣ කණ්ඩායම් ලෙස හෝ තනි තනිව රංගනය සිදු කිරීමට අවස්ථාව ඇත.4️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 16 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.#8th_Batch #Generation26 #Talents_By_ECHEM❤❤❤❤❤❤❤ ✨ Chem
  • 2026 Theory | Amila Dasanayake

    9 сент., 12:00

    8th Anniversary Limied Edition Wrist Band 🔥Wrist Band එක ගත්ත ළමයින්ට අපි අද ඉඳලා band එක එවන්න පටන් ගන්නවා.Band එක හම්බුණ ළමයි මේකට Comment එකක් විදිහට Photo එකක් දාමුතාම ගන්න බැරි වුණ අයට පහළ link එකෙන් ගිහින් Band එක ගන්න පුළුවන්. ගොඩක් ළමයි Band එක අරන් තිබුණු නිසා තව බොහොම පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ.Website Link :https://student.echem.lk/student/store- Team ECHEM -
Скачать ряд в CSV
Бот обратной связи для своего канала — бесплатно

Подписчики пишут боту, вы отвечаете реплаем, ваш аккаунт скрыт. Создаётся в одно касание.

Как это работает →
Создать бота