Последние посты

2027 Revision | Amila Dasanayake
25 сент., 13:31
Thank you රත්නපුර❤️රෑ දවල් නැතිව වහින දවස් වෙලත්, hall එක මදි වෙලා තවත් hall එකක් ඕන වෙන ගාණට, screen එකකින් විතරක් දැකලා තියෙන අපි ගැන තියලා තියෙන විශ්වාසයට,❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️


2027 Revision | Amila Dasanayake
25 сент., 13:28
රත්නපුර ළමයින්ට railway station එකක්!පහළින් තියෙන්නේ අද seminar එකේදී කියපු research එක ළමයි. රත්නපුර ළමයි විතරක් පුරවන්න.❗️ඇත්තටම මිනිස්සුන්ට වටින වැඩක් නිසා විහිළුවට වගේ පුරවන්න එපා ළමයි._______________________CE4913 comprehensive design project | සිවිල් ඉංජිනේරු අංශය, මොරටුව විශ්වවිද්‍යාලයඅවිස්සාවේල්ල සිට රත්නපුරය දක්වා කැළණි වැලි (KV) දුම්රිය මාර්ගය දිගු කිරීමේදී යෝජිත රත්නපුර දුම්රිය ස්ථානය සැලසුම් කිරීම සඳහා මෙම සමීක්ෂණය සිදු කෙරේ. ඔබගේ පිළිතුරු නිර්නාමිකයි. ඔබ රත්නපුර නගරයට පැමිනෙන්නේ කොලඹ දිශාවෙන් නම් පහත සඳහන් link එක භාවිතයෙන් මෙම සමීක්ෂණයට සහභාගි වනමෙන් ඉල්ලා සිටිමි.https://docs.google.com/forms/d/e/1FAIpQLSf96V1ld4CwY6l4mwr6jEg-f-BjvdR9XswMaKdOQjq6lDDABA/viewformGoogle DocsRatnapura Railway Station - Passenger Demand Survey (School & Office)CE4913 Comprehensive Design Project | Department of Civil Engineering, University of Moratuwa This survey supports the design of a proposed railway station at Ratnapura on the Kelani Valley (KV) Line extension from Awissawella. Your answers are anonymous…
2027 Revision | Amila Dasanayake
25 сент., 10:33
‼️2027 Paper Class සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක්🔴හෙට (සැප්තැම්බර් 26) සෙනසුරාදා දින 2027 Season 02 Paper 02 (ESSAY) ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව භෞතිකව සහ Online ලෙස නොපැවැත්වේ.🔴හෙට දින පැවැත්වීමට තිබූ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට අදාළ Recording එක සඳුදා දින Echem.lk වෙබ් අඩවිය හරහා අධ්‍යයනය කිරීමට හැකිය.🔴සාමාන්‍ය සතියක පරිදි හෙට දින නුගේගොඩ රොටරි ආයතනයේ දී ප්‍රශ්න පත්‍රය ලිවීම සිදු වේ.❗මිතුරන් දැනුවත් කරන්න.වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️https://t.me/echem_27paper❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️


2027 Revision | Amila Dasanayake
25 сент., 10:21
🏆2027 Full Syllabus Paper 01| All Island Top 20සුබපැතුම් හැමෝටම🔥දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ ranks වලට එන්න try කරන්න ඕන. දැනටම උඩ ඉන්න ළමයි තමන්ගේ තැන පරිස්සම් කරගන්න මහන්සි වෙන්න ඕන.❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️


2027 Revision | Amila Dasanayake
25 сент., 10:20
🏆2027 Full Syllabus Paper 01 | Top 10සුබපැතුම් හැමෝටම🔥🔴දිවයින පුරා ඇති ආයතන 🔴නුගේගොඩ 🔴ගම්පහ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️




2027 Revision | Amila Dasanayake
25 сент., 07:53
2027 Revision පන්තියේ මෙම සතියේ වැඩ1⃣ වායු නියම Revision Book 04 සම්පූර්ණ කිරීම. (පිළිතුරු පත්‍රය-https://t.me/Echemres27R/183/10173)2⃣ වායු නියම අනෙකුත් Revision Books වල අඩුපාඩු පවතී නම් ඒවා සම්පූර්ණ කිරීම.3⃣ ගම්පහ භෞතික සහ අඟහරුවාදා Online සිසුන් අවශ්‍ය නම් "වායු නියම පාඩම නැවත මතක් කිරීම"කොටසට අදාළ වීඩියෝව නැරඹීම. (https://t.me/Echemres27R/183/10174)4⃣ 2011 A/L සිට සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇදීම සහ ස්ථායීතා පුරෝකථනය සම්බන්ධ ප්‍රශ්න නැවත වරක් උත්සාහ කිරීම.5⃣ 2017 A/L සම්ප්‍රයුක්ත ව්‍යුහ සම්බන්ධ ප්‍රශ්නය උත්සාහ කිරීම.6⃣ මෙම සතියට අදාළ Daily Recap 03 සම්පූර්ණ කර පිළිතුරු පරීක්ෂා කරගැනීම හා Weekly Review සහ Daily Dose වල ඉතිරි වැඩ තිබේ නම් ඒවා අවසන් කිරීම.☑️ ඉහත වැඩ සදහා අවශ්‍ය පිළිතුරු විවරණ සියල්ල 2027 Revision Resources Group (https://t.me/Echemres27R) එක හරහා ලබා දේ.❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️


2027 Revision | Amila Dasanayake
25 сент., 06:32
සියලුම පන්ති වල ඔක්තෝබර් මාසයේ සැලැසුම් 🔥අලුතින් සම්බන්ධ වන සිසුන්ට පසුගිය පාඩම් ලබාගැනීමට අවස්තාව ඇත.💻 Online පන්ති වලට අදාල තොරතුරු පහත වෙබ් අඩවිය හරහා ලබාගත හැක. https://info.echem.lk🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්- පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය."අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..."කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️




2027 Revision | Amila Dasanayake
25 сент., 04:00
🔻2027 Revision Online සිසුන් සඳහා පන්ති ගාස්තු ගෙවීමපන්ති ගාස්තු ගෙවීමේ පියවර1️⃣ සියලුම සිසුන් ප්‍රථමයෙන්ම Echem.lk යන වෙබ් අඩවියේ රෙජිස්ටර් වීම අනිවාර්ය වේ.✅Echem.lk වෙබ් අඩවියෙහි Register වීම සඳහා : https://youtu.be/BDfquO9A--M2️⃣ පන්ති ගාස්තුඔක්තෝබර් මාසයට අදාළ පන්ති ගාස්තු ගෙවීමට අද උදැසන 10.00 සිට ඔක්තෝබර් 10 තෙක් අවස්ථාව ඇත.බැංකු තැන්පතු හෝ Card payment ලෙස ගාස්තු ගෙවීම සිදු කළ හැක. ඒ සඳහා student.echem.lk වෙබ් අඩවියට පිවිසෙන්න. 🔴බැංකු ගිණුම් අංක 🔴පන්ති ගාස්තුstudent.echem.lkවෙබ් අඩවිය හරහා දැන ගත හැක.✅පන්ති ගාස්තු ගෙවන ආකාරය: https://youtu.be/tWIEDK29SyE ‼️පන්ති ගාස්තු ගෙවීමේ දී අනිවාර්යයෙන් Reference Number එක ලෙස ඔබගේ Student Id එක සඳහන් කරන්න.✅Student Id එක ලබා ගන්නා ආකාරය :https://youtu.be/Ihb3MCpLpqsපන්ති පටන් ගැනීමට ප්‍රථම My Classes හි Class Active වී නැතිනම් Echem Hotline සම්බන්ධ කරගන්න.💻 Access ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා student.echem.lk වෙබ් අඩවියෙහි My Classes වෙත පිවිසෙන්න.🛵 Access ලැබී වැඩ කරන දින 5-6 ක් තුළ ඔබට අදාළ Tute pack එක නිවසට ලැබෙනු ඇත.3️⃣ පන්ති සඳහා සහභාගී වීම✅Live පන්තිය සඳහා සහභාගී වන ආකාරය: 💻https://info.echem.lk/blog-details?article_id=7&class_id=6 ❤️https://youtu.be/IZfYux6Ez804️⃣ නිබන්ධන ලබා ගැනීම‼️නිබන්ධන ලබා ගන්නා ආකාරය Speed Post මඟින් නම් ඒ සඳහා අමතර රු.100 ක මුදලක් පන්ති ගාස්තුවට එකතු වේ. කුරියර් මඟින් නම් අමතර අයකිරීමක් සිදුනොවේ.💻https://info.echem.lk/blog-details?article_id=6&class_id=6
2027 Revision | Amila Dasanayake
22 сент., 13:02
❤️ 2027 Revision | වායු නියම Day - 04🔴සජීවී පන්තිය මඟහැරුණු Online සිසුන් සහ භෞතිකව සහහාගී නොවූ Physical පන්තියේ සිසුන් 2027 Revision | වායු නියම Day - 04 - Recording එක Echem.lk වෙබ් අඩවිය හරහා අධ්‍යයනය කරන්න.❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️


2027 Revision | Amila Dasanayake
22 сент., 12:01
ආයුබෝවන් රත්නපුර... 3 Days More 🔥භෞතික ඕනෙම දෙයක් අපෙන් අරගන්න පුළුවන් උනත් කවදාවත් අපෙන් අරගන්න බැරි දේ තමයි “අධ්‍යාපනය” 🎓 ඒ නිසා...... ආසාවෙන් ඉගෙනගන්න 🏆 ආවර්තීය විචලන One Day Seminar🔍සැප්තැම්බර් 25 සිකුරාදා 🕔පෙ.ව 8.00 සිට ප.ව 3.00 දක්වා 📍තක්ෂිලා රත්නපුරසම්පූර්ණයෙන්ම නොමිලේ❗️ යාළුවන්ටත් කියන්න.🔍 වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත Telegram Channel එක හරහා සිදුවේ. ❤️https://t.me/Echem_GR27❤️❤❤❤❤❤


2027 Revision | Amila Dasanayake
22 сент., 10:31
🔴2027 Revision | ව්‍යුහය හා බන්ධන Day 03🔥ලංකාවටම නොමිලේ❗️🔍හෙට සැප්තැම්බර් 23 (බදාදා) 🕔ප.ව.7.30 සිට 9.30 දක්වා📺Zoom සහ Youtube Live හරහා✈️නුගේගොඩ රොටරි ආයතනයේ භෞතිකව සහ ලංකාවටම online live ලෙස නුගේගොඩ ආසන්නයේ සිසුන්ට භෞතිකව රොටරි ආයතනයට පැමිණ පන්තියට සහභාගී විය හැක. අනෙක් සියලුම නගර වල සිසුන් online live ලෙස සම්බන්ධ වන්න.🔴මෙම පාඩමට අදාළ පළමු දින දෙක මගහරුණු සිසුන් පහත Link මගින් Recording අධ්‍යයනය කරන්න. 🟥https://www.youtube.com/playlist?list=PLT-MeV0Ep_swවැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : ❤️https://t.me/Echem_GR27


2027 Revision | Amila Dasanayake
22 сент., 09:06
☑️27R Daily Recap 03 පිළිතුරු පත්‍රය
2027 Revision | Amila Dasanayake
22 сент., 07:02
🧾27R Daily Recap 03 (Sinhala)
2027 Revision | Amila Dasanayake
22 сент., 02:42
⭐️Online ලමයි දැන් LIVE එකට join වෙමු.
2027 Revision | Amila Dasanayake
22 сент., 02:00
🔴 2027 Revision | වායු නියම Day - 04🔥🖥මෙම සතියේ weekly review එක සහ පිළිතුරු පත්‍රය https://t.me/Echemres27R/186/10160🖥මෙම සතියේ Daily Dose එක සහ පිළිතුරු පත්‍රය https://t.me/Echemres27R/186/10164❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
2027 Revision | Amila Dasanayake
22 сент., 01:31
✈️අද online පන්තියේ සැලැස්ම✔️පාඩම : වායු නියම Day - 04🕖පෙ.ව.7.30 සිට 1.00 දක්වා🔴පෙ.ව.7.30 වෙනකොට weekly review එක මේ channel එකට දානවා. 7.30 ඉඳන් 8.00 වෙනකන් වෙලාව තුළ ඒක ඉවර කරන ගමන් ගිය සතියේ පාඩම නැවත බලාගෙන යන්න.🔴Weekly Review එකත් එක්කම Daily Dose එකත් channel එකට දානවා. Weekly review එක ඉවර කරන ළමයි පන්තිය පටන් ගන්නකන් Daily Dose එකත් කරන්න.🔴පෙ.ව.8.00 වෙනකොට සජීවී පන්තිය පටන් ගැනෙනවා. පෙ.ව.7.55 වගේ වෙනකොට Echem.lk වෙබ් අඩවිය හරහා live පන්තියට සම්බන්ධ වෙන්න.වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : ❤️https://t.me/Echem_GR27🖥විමසීම්: Hotline : 0704244444 Whatsapp : 0710228844 (පෙ.ව.8.00
2027 Revision | Amila Dasanayake
21 сент., 12:01
එම වටිනා තෑග්ග, කැරට් 12ක නිල් පැහැති මැණිකක්✨ 4 Days More 🔥ආවර්තීය විචලන One Day Seminar🔍 වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත Telegram Channel එක හරහා සිදුවේ. ❤️https://t.me/Echem_GR27❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️


2027 Revision | Amila Dasanayake
21 сент., 10:45
🔴2027 Revision | ව්‍යුහය හා බන්ධන Day 03🔥ලංකාවටම නොමිලේ❗️🔍සැප්තැම්බර් 23 (බදාදා) 🕔ප.ව.7.30 සිට 9.30 දක්වා📺Zoom සහ Youtube Live හරහා✈️නුගේගොඩ රොටරි ආයතනයේ භෞතිකව සහ ලංකාවටම online live ලෙස🔴මෙම පාඩමට අදාළ පළමු දින දෙක මගහරුණු සිසුන් පහත Link මගින් Recording අධ්‍යයනය කරන්න. 🟥https://www.youtube.com/playlist?list=PLT-MeV0Ep_swවැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : ❤️https://t.me/Echem_GR27🖥විමසීම්: Hotline : 0704244444 Whatsapp : 0710228844


2027 Revision | Amila Dasanayake
21 сент., 10:30
✅හෙට 2027 Revision | වායු නියම Day - 04❗ගම්පහ ඉන්දීප ආයතනයේ සියලුම සිසුන්ට සහ Online සිසුන්ට පන්ති පැවැත්වේ.✈️ගම්පහ නව ඉන්දීප ආයතනයේ (ජාඇල පාර) https://maps.app.goo.gl/QxHitguo7Mrwq8E59✅Revision Class: 🕖පෙ.ව.7.30 සිට ප.ව.1.00 දක්වා🔴Online සිසුන් Echem.lk වෙබ් අඩවිය හරහා සජීවී පන්තියට සම්බන්ධ වෙන්න.🔴මෙම කොටස පසුගිය සැප්තැම්බර් 21 (සඳුදා) සාකච්ඡා කළ පාඩම වන අතර එදින සහභාගී වූ සිසුන් නැවත සම්බන්ධ වීම අවශ්‍ය නොවේ. ✅Paper Class:හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය 2027 Season 02 Paper 02 (ESSAY)🕖ප.ව 2.30 - ප.ව 5.00 දක්වා✈️ප්‍රශ්න පත්‍රය ලිවීම අලුත් ඉන්දීප


2027 Revision | Amila Dasanayake
21 сент., 07:00
🧾27R Daily Recap 03 (Sinhala)
