Последние посты

Inner Racers 🇱🇰
24 сент., 11:15
⭐️ මෙ තියෙන්නෙ අපෙ 24/7 Live Trading Club එකෙ අපෙ Students ලා අද ගත්තු Profits වලින් කිහිපයක්🎯වෙලාවක් කලාවක් නෑ හැමදාම Live Trade කරනවනම් එ Inner Racers 24/7 Live Trading Club එක තමයි .🫥 ඉතින් තවත් නොදැන එහෙන් මෙහෙන් Trade දාන්න ගිහින් Loss වෙනවනම් දැන්ම එ වැඩෙ නවත්තන්න..🍰හරියට ඉගෙනගෙන මෙ වගෙ Team එකක් විදියට ජීවිත කාලෙම Profit කරන්න දැන්ම එකතුවෙන්න අපෙ Live Trading Club එකත් එක්ක👇https://wa.me/94707662602?text=More_Details_




Inner Racers 🇱🇰
24 сент., 10:55
#XVG_USDT #4H CHART #POSSIBLE SETUP XVG_USDT වල Higher Time Frame මගේ Idea එක තමයි මේක ඉතින් අපිට පුලුවන් මම මෙ දක්වලා තියනව Area එක ගැන අවදානය දෙන්න , එතන නිර්මානය වෙන Confirmations එක්ක ඔයාට පුලුවන් හොද Trade Opportunity එකක් ගන්න #24/7LIVETRADINGCLUB




Inner Racers 🇱🇰
24 сент., 10:45
🏎 CRYPTO TRADING TRICKS #13 🕯 BULLISH & BEARISH CANDLE කියන්නේ මොකක්ද?පහුගිය Articles වලින් අපි දැනගත්තා, 🕯 Candle එකක Open, High, Low, Close තියෙනවා. ඒ වගේම Body සහ Wick එකෙන් Price Movement එක ගැන අදහසක් ගන්න පුළුවන්.දැන් Chart එකක් බලද්දී අපි නිතරම දකින දෙයක් තියෙනවා. 🟢 Green Candle 🔴 Red Candleඒ දෙකේ වෙනස මොකක්ද? 👀🟢 BULLISH CANDLE එකක් කියන්නේ මොකක්ද?Bitcoin එකේ Price එක $60,000 ඉඳලා පටන් ගන්නවා. ඊට පස්සේ Buyers ලාගේ activity එක නිසා Price එක ඉහළට යනවා. අවසානයේ Candle එක $62,000 ළඟ Close වෙනවා. ඒ කියන්නේ, Open = $60,000 Close = $62,000👉 Close එක Open එකට වඩා ඉහළයි. ඒ නිසා මේක Bullish Candle එකක්. 🟢📈සරලවම, Bullish Candle = Open < Close🔴 BEARISH CANDLE එකක් කියන්නේ මොකක්ද? දැන් අනිත් පැත්ත හිතන්න. Bitcoin එක $60,000 ඉඳලා පටන් ගන්නවා. Price එක පහළට එනවා... අවසානයේ $58,000 ළඟ Close වෙනවා. එතකොට,Open = $60,000 Close = $58,000👉 Close එක Open එකට වඩා පහළයි.ඒ නිසා මේක Bearish Candle එකක්. 🔴📉 සරලවම,Bearish Candle = Open > Close


Inner Racers 🇱🇰
24 сент., 10:33
#OLU_USDT#4H CHART#POSSIBLE SETUPමාකට් එක හොද Sell Area එකකට React කරන ගමන් තියෙන්නෙ මම දක්වලා තියන Area එකට නැවත මාකට් එක React කරනකන් අපි අවදානය දීලා ඉමු . මම බලාපොරොත්තු වෙන Area එක තුල Confirmations නිර්මානය උනොත් අනිවාරෙන්ම මම Sell එකක් ගන්නවා


Inner Racers 🇱🇰
24 сент., 09:12изменён
🔥අද අපි telegram live එකෙ කතා කරපු analysis වල මොනා හරි දැන ගන්න දෙවල් තියෙනවා නමි මේ නමිබර් එකට මැසෙජ් එකක් දාන්න. සහා Discord server එකට join වෙන්න ඔනෙ අය මැසෙජ් එකක් දාන්න 💯✅more info : https://wa.me/94771255032?text=telegramliveLive stream finished (1 hour)
24 сент., 09:11

Inner Racers 🇱🇰
24 сент., 08:38
🎬 New video! Free Elliott Wave Course https://www.youtube.com/watch?v=WUVmjBIbBqoYouTubeFree Elliott Wave Course━━━━━━━━━━━━━━━━━━━━━━━━⚠️ DISCLAIMER ━━━━━━━━━━━━━━━━━━━━━━━━Thi...
Inner Racers 🇱🇰
24 сент., 08:38
🎬 New video! Bitcoin Crash වෙන්න කලින්ම බලන්න ?#Bitcoin #ETH DAILY Special | | 2026 | 09 | 24 https://www.youtube.com/watch?v=TncLwIRzQZYYouTubeBitcoin Crash වෙන්න කලින්ම බලන්න ?#Bitcoin #ETH DAILY Special | | 2026 | 09 | 24👉ඔබට අවශ්‍ය Elliott Wave පිළිබඳ නොමිලේ ලබාදෙන පාඩම් සහ updates පහත link හරහා ලබාගත හැක: 👉 අපේ Elliott Wave Telegram channel එකත් එක්ක එකතු වෙන්න https://t.me/+YBQxz8v7WGQ2NTU1 👉 Free Market Updates & Lesson PDFs: Whatsapp channel https://whatsapp.com…
Inner Racers 🇱🇰
22 сент., 11:10
🎬 New video! Gold නවතින තැන හරියටම #XAU DAILY Special | | 2026 | 09 | 22 https://www.youtube.com/watch?v=viQcv3ytpS0YouTubeGold නවතින තැන හරියටම #XAU DAILY Special | | 2026 | 09 | 22👉ඔබට අවශ්‍ය Elliott Wave පිළිබඳ නොමිලේ ලබාදෙන පාඩම් සහ updates පහත link හරහා ලබාගත හැක: 👉 අපේ Elliott Wave Telegram channel එකත් එක්ක එකතු වෙන්න https://t.me/+YBQxz8v7WGQ2NTU1 👉 Free Market Updates & Lesson PDFs: Whatsapp channel https://whatsapp.com…
Inner Racers 🇱🇰
22 сент., 08:45
🎬 New video! Elliott Wave මෙච්චර වැදගත් වෙන්නෙ ඇයි ? https://www.youtube.com/watch?v=zeKA4k9KBkgYouTubeElliott Wave මෙච්චර වැදගත් වෙන්නෙ ඇයි ?🎯Elliott Wave මෙච්චර වැදගත් වෙන්නෙ ඇයි ?🎯මේ Video එක Miss වෙච්ච O...
Inner Racers 🇱🇰
22 сент., 08:38
අපි 27X7 LIVE TRADING CLUB එකේ Live එකේදී දුන්න RLC/USDT trade එක මේ වෙනකොට Profit පැත්තේ Run වෙනවා 🔥ඉතිමි ඔයාලට එකෙ Before VS After එක බලා ගන්න පුලුවන්.💡 පැකිලෙන්නෙ නැතුව, right time එකේ right move එක ගන්න ඔයාටත් ඕනද?එහෙනම් එකතු වෙන්න අපේ 24/7 Live Trading Club එකට! 👇https://wa.me/94771255032?text=MOREINFO
Inner Racers 🇱🇰
22 сент., 08:03
🔥 MEXC Card එක දැන් සම්පූර්ණයෙන්ම නොමිලේ! 💳✨ඔයාටත් ඕන ද ලෝකෙම පාවිච්චි කරන්න පුළුවන් Crypto Card එකක්? 🌍දැන්ම MEXC account එකක් හදාගෙන, ඔයාගේ MEXC Card එක නොමිලේම හදාගන්න! 🆓🚀✅ Free Visa Card එකක් ✅ ලේසියෙන්ම විනාඩි කිහිපයකින් Setup කරගන්න පුළුවන් ⏱️💡 Crypto ලෝකයට ඇතුල් වෙන්න මේ තමයි හොඳම වෙලාව!👇 පහළින් තියෙන Link එකෙන් දැන්ම Join වෙන්න! 🔗👇👇👇👇👇👇 https://promote.mexc.com/b/IRTeamMEXC Card — 4 Quick Steps1️⃣ Complete Advanced KYC Login → Complete Advanced KYC → Submit ID + Face Verification.


Inner Racers 🇱🇰
22 сент., 07:43
🎯Elliott Wave මෙච්චර වැදගත් වෙන්නෙ ඇයි ?🎯මේ Video එක Miss වෙච්ච Opportunity එකක් ගැන නෙමෙයි , Miss වෙන්න කලින් අල්ලගන්න හොද Opportunity එකක් ගැන.🎯මේ Video එකේ තියන්නෙ 2024 අරන් ආපු හොද Invesment එකක්.🎯මේ වගේ එක Invesment එකක් ඇති Life changing එක්කට#අදම_ඉගෙනගන්න_Elliott_wave
Inner Racers 🇱🇰
22 сент., 07:04
🎬 New video! Bitcoin ඇත්තටම crash වෙයිද ? #Bitcoin #XRP #SOL #ETH DAILY Special | | 2026 | 09 | 22 https://www.youtube.com/watch?v=ZKub8BEcGg0YouTubeBitcoin ඇත්තටම crash වෙයිද ? #Bitcoin #XRP #SOL #ETH DAILY Special | | 2026 | 09 | 22👉ඔබට අවශ්‍ය Elliott Wave පිළිබඳ නොමිලේ ලබාදෙන පාඩම් සහ updates පහත link හරහා ලබාගත හැක: 👉 අපේ Elliott Wave Telegram channel එකත් එක්ක එකතු වෙන්න https://t.me/+YBQxz8v7WGQ2NTU1 👉 Free Market Updates & Lesson PDFs: Whatsapp channel https://whatsapp.com…
Inner Racers 🇱🇰
22 сент., 06:28
#USDT_DominanceChart: 1HMajor Resistance key levels : 6.692% and 6.665%උදේ දුන්න Update එකේදී අපි කීවානේ මේ USDT Dominance එක Buy වෙන Level එකක වැදිලා ඒක හරහා Rejection එකක් පෙන්වන ගමන් ඉන්නේ කියල. දැන් අපි බලමු USDT Dominance එකේ ඊලග Sell එක කොතනින්ද එන්නේ කියල. මේ පෙන්වලා තියෙන විදිහට Correction එකක් යන්න පුලුවන් USDT Dominance එකේ Major Buy Level එක වෙන්නේ 5.877% මෙන්න මේ Level එකයි ඉතින් ඒ Level එකෙන් බොහෝවිට Dominance එක Reject වෙන්න පුලුවන් වගේම Crypto වල Local Top එකක් හැදෙන්න පුලුවන් හැකියාවක් තියෙනවා.#Fundamental_Forecast


Inner Racers 🇱🇰
22 сент., 06:08
#ATH_USDT #1D CHART #POSSIBLE SETUP ඔන්න මාකට් එක හොද Buy Area එකකට React කරන ගමන් තියෙන්නෙ අනිවාරෙන්ම අවදානය දෙන්න මම දක්වලා තියන Area එකට එතන ඔයා බලාපොරොත්තු වෙන Confirmations නිර්මානය උනොත් ඔයාට පුලුවන් හොද Buy Trade එකක් ගන්න #24/7LIVETRADINGCLUB




Inner Racers 🇱🇰
22 сент., 06:03
🏎 CRYPTO TRADING TRICKS #11පහුගිය Article එකෙන් අපි කතා කළේ Candlestick එකක් කියන්නේ මොකක්ද? කියන එක ගැන. 🕯 අපි දැනගත්තා එක Candle එකක් ඇතුළේ,Open → High → Low → Close කියන තොරතුරු 4ක් තියෙනවා කියලා.අද අපි ඒ Candle එක තවත් ලේසියෙන් කියවන්න ඉගෙනගමු. 👀🕯 Candle එකේ මේ කොටස් දෙක මොනවද?ඔයා Chart එකක් බලද්දී මේ වගේ Candle එකක් දකිනවා.🟩 මැද තියෙන මහත කොටසඒකට කියන්නේ BODY කියලා.ඒ Body එකෙන් අපිට Candle එකේ Open සහ Close අතර වෙනස පේනවා. ඊට පස්සේ Body එකේ උඩින් සහ යටින් තියෙන සිහින් line එකක් තියෙනවා.


Inner Racers 🇱🇰
22 сент., 06:02
#MELANIA_USDT #4H CHART #POSSIBLE SETUP මම දක්වලා තියන Area එකට අවදානය දෙන්න ඔයා බලන Confirmations නිර්මානය වෙනවනම් ඔයාට පුලුවන් හොද Buy TraDE එකක් ගන්න #24/7LIVETRADINGCLUB #MARKETUPDATES#TRADESOPPRTUNITY




Inner Racers 🇱🇰
22 сент., 05:39
#SOL_USDT#POSSIBLE SETUP✅මම දක්වලා තියන Sell Area එක ගැන අවදානය දෙනවා එවෙනකන් මාකට් එකෙ බොහොදුරට Buy Movement එකක් දක්වයි . බලාපොරොත්තු වෙන Area එකට මාකට් එක ආවම නිර්මානය වෙන Sell Confirmations ගැන අවදානය දෙන්න#24/7LIVETRADINGCLUB #MARKETUPDATES#TRADESOPPRTUNITY


Inner Racers 🇱🇰
22 сент., 05:36
🔅 Good Morning හැමෝටම 🔅අද කතා කරන්න ඔනේ Market Update මොනවද දාගෙන යන්න Comment එකක්..
