Последние посты

Chemistry with Nipun 🔴
26 сент., 09:36изменён
👍👍👍👍👍👍👍👍📌ලංකාවේ අද්වීතීය සහ #1 REDOX FREE SEMINAR 🔥💫 NIPUN'S SMART REVISION | 2027 💠💠💠💠💠💠💠💠💠💠 Redox කියන්නෙ හරියටම Chemistryවල ඉගෙන ගන්න ඕනි කොටසක්.💯 Inorganic, විද්‍යුත් රසායනය වැනි විභාගයේදී ඉතා වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩම් සදහා අතිශයින් වැදගත් වන කොටසක් තමයි Redox කියන්නෙ.උ/පෙ විභාගයේදී MCQ හා 9(b) රචනා ප්‍රශ්නය ද Redox කොටසින් ලැබෙන නිසා මේක ඔයා හරි විදියට හරි කෙනෙක්ගෙන් ඉගෙන ගන්නම වෙනවා.ඒ වටිනා අවස්ථාව දැන් ඔයාට නොමිලේම උදාවෙලා තියෙනවා.📣දවසින් REDOX ටික ඉවර කරන්න එන්න. කවුරුවත් මේක මඟහැර ගන්න එපා. 🤚වැඩි විස්තර දැනගන්න එකතු වෙන්න👇👇 Telegram: https://t.me/NMCHM🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K🎓 නිපුන් මද්දුමගේ.#අපි_තමයි_අහස


Chemistry with Nipun 🔴
26 сент., 04:16
🌼 පින්බර බිනර පුරපසළොස්වක පොහොය අදයි. 🙏🏻✨බෞද්ධ සැදැහැවත් ජනී ජනතාවට මෙම බිනර පුරපසළොස්වක පොහෝය කරුණු කීපයක් නිසාම වැදගත් වේ.🪷 මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු පංචකල්‍යාණියන් බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙණි සසුන ආරම්භ කිරීමට අවසර ඉල්ලා සිටීම.🪷 ආනන්ද හිමියන්ගේ මැදිහත්වීමෙන් අෂ්ට ගරුධර්ම පැනවීමෙන් අනතුරුව, මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ප්‍රමුඛ පංචශතයක් ශාක්‍ය කාන්තාවන් පැවිදි වී මෙහෙණි සසුන (භික්ෂුණී ශාසනය) ආරම්භ වීම.🪷 බුදුරජාණන් වහන්සේගේ ලලාටධාතුව තැන්පත් කර තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් කරවන ලද මහියංගණ චෛත්‍යය, පසුකාලීනව චූළාභය රජතුමා විසින් අසූ රියනක් උසට විශාල කර තැනීම ආරම්භ කිරීම.💫 මෙහෙණි සසුන ආරම්භ වීමත් සමඟ බුද්ධ ශාසනයේ චතුර්විධ පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) සම්පූර්ණ වූයේ මෙම අභිමානවත් බිනර පොහෝ දිනකය. කාන්තාවට ශාසනික මෙන්ම සාමාජික වශයෙන්ද උසස් තත්ත්වයක් හිමිවූ දිනයක් ලෙස මෙම පොහොය දිනය ඉතිහාසයට එක්වේ.ඔබ සැමට මෙත් සිත් පුබුදින බැතිබර බිනර පුර පසළොස්වක පොහොය දිනයක් වේවා..! 🙏☸Thank you..! ❣🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅🎓 නිපුන් මද්දුමගේ.#අපි_තමයි_අහස

Chemistry with Nipun 🔴 pinned a video
25 сент., 05:34

Chemistry with Nipun 🔴
25 сент., 05:33
🆓 🔠🔠🔠🔠🔠FREE SEMINAR 🔥2027 A/L CHEMISTRYවැඩි විස්තර👇 https://t.me/NMCHM/6889🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅🧑🎓 නිපුන් මද්දුමගේ.#අපි_තමයි_අහස
Chemistry with Nipun 🔴
25 сент., 04:27
🔰 2027 REVISION 🔰 CHEMISTRY⏰ TIMETABLE ⏰ONLINE මගින් සම්බන්ධවන දරුවන් සඳහා,🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯SyZyGy ගම්පහ ආයතනය ඔස්සේ Online මගින් සම්බන්ධවන දරුවන් සඳහා⏰ සෑම අඟහරුවාදා දිනයකම පෙ.ව.7.30 සිට 2.00 දක්වාහෝ⏰ සෑම බදාදා දිනයකම පෙ.ව.7.30 සිට 2.00 දක්වාwww.syzygy.lk හෝ SyZyGy App ඔස්සේ සජීවී පන්තිය සමඟ සම්බන්ධ වන්න.Recording විකාශනයන්ද සහිතයි.SyZyGy ගම්පහ Payment කිරීම් සහ Tute ලබාගැනීමේ විස්තර ලබාගැනීම සඳහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.0714683239 - whatsapp 0777688507 - call🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯SyZyGy නුගේගොඩ ආයතනය ඔස්සේ Online මගින් සම්බන්ධවන දරුවන් සඳහා⏰ සෑම බදාදා දිනයකම පෙ.ව.7.30 සිට 2.00 දක්වාwww.syzygy.lk හෝ SyZyGy App ඔස්සේ සජීවී පන්තිය සමඟ සම්බන්ධ වන්න.Recording විකාශනයන්ද සහිතයි.SyZyGy නුගේගොඩ Payment කිරීම් සහ Tute ලබාගැනීමේ විස්තර ලබාගැනීම සඳහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.0781663839 - whatsapp 0777453275 - call


Chemistry with Nipun 🔴
24 сент., 13:19
🔴 කුරුණෑගල ළමයි,හෙට අපි S ගොනුව ඉවර කරලා එන්තැල්පි ගණනය කිරීම් පටන් ගන්නවා.ලොකු වැඩ කොටසක් හෙට කරන්නේ.😍හෙට හවස Paper එකත් තියෙනව...හැමෝම එන්න..❤️🎓 නිපුන් සර්.
Chemistry with Nipun 🔴
24 сент., 05:55изменён
✅ NIPUN'S REVISION | 2027 🔥A/L EXAM එකට මාස 2කට පෙර සම්පූර්ණ Syllabus එක ඉවර කරන🚀SMART REVISION PROGRAMME + PAPER CLASSඑන්තැල්පි | Inorganic S Block සාකච්ඡා කෙරේ...❤️🔘හෙට, 🔘සැප්තැම්බර් 25, 🔘සිකුරාදා, 🔘පෙ.ව.7.30 - 2.00.⚜ PAPER CLASS✅ප්‍රශ්න පත්‍ර අංක 03 ✅ප.ව.2.30 - 6.30අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය ආරම්භක දින සිට සියලු Recording ලබාගත හැක.සියලුම Physical දරුවන් භෞතිකව පන්තියට සම්බන්ධ වන්න.❤️ Telegram Channel:- https://t.me/NMCHM💬WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K♻️ සිප්වින් - කුරුණෑගල ♻️☎️ විමසීම්0714683239 - whatsapp 0372231010 - call 0703419920 - callThank you..! ❣️
1,110Открыть в Telegram
Chemistry with Nipun 🔴
23 сент., 14:31
🔴 රත්නපුර ළමයි,හෙට අපි S ගොනුව ඉවර කරලා එන්තැල්පි ගණනය කිරීම් පටන් ගන්නවා.ලොකු වැඩ කොටසක් හෙට කරන්නේ.හෙට හවස MCQ Paper එක ලියවලා Discussion එකත් පන්තියෙදිම කරනවා.හැමෝම එන්න..❤️🟢🟢🟢🟢🟢🎓 නිපුන් සර්.
Chemistry with Nipun 🔴
22 сент., 15:06изменён
🔴 නුගේගොඩ ළමයි,හෙට අපි S ගොනුව ඉවර කරලා ශක්ති විද්‍යාව සිද්ධාන්තත් කරලා එන්තැල්පි ගණන් ගොඩක් හදන්න පටන් ගන්නවා.ලොකු වැඩ කොටසක් හෙට කරන්නේ.හෙට හවස MCQ Paper එක ලියවලා Discussion එකත් පන්තියෙදිම කරනවා.හැමෝම එන්න..❤️🎓 නිපුන් සර්.
Chemistry with Nipun 🔴
22 сент., 14:45изменён
✅ NIPUN'S SMART REVISION🔰Gampaha Students 🔰Only Live Classමෙම පණිවිඩය SyZyGy ගම්පහ දරුවන්ටයි 💯අද සැප්.22 අඟහරුවාදා දින ගම්පහ පැවති Session 01 පන්තියට සම්බන්ධ වීමට නොහැකි වූ දරුවන්ට හෙට සැප්.23 බදාදා දින Session 02 Online විකාශනය සමඟ www.syzygy.lk "2027 Revision Online (Gampaha)" ඔස්සේ සජීවීව සම්බන්ධ විය හැක.👉 Session 02 සෑම බදාදාම, පෙ.ව.7.30 - 2.00.බදාදා පන්තිය එම සතියේ අඟහරුවාදා පන්තියට සාපේක්ෂව එක් සතියක් ඉදිරියෙන් යන බව කරුණාවෙන් සලකන්න.(ඉහත සියලු Session සඳහා Recording විකාශනයන් පන්තිය පැවැත්වූ පසු ඔබට නැරඹිය හැක.)යම් ගැටලුවක් වෙතොත් whatsapp කරන්න.


Chemistry with Nipun 🔴
22 сент., 14:19
2027 Revision | ගම්පහ DAY 03🔰දෛශික🔹 සැප්තැම්බර් 24 උදේ 8.00ට 📌 SyZyGy - ගම්පහ 🟡 ලංකාවටම Online🔥යල් පැනපු ක්‍රමවේද නැතිව, Gen-Z එකට ගැලපෙනම විදිහට Com.Maths 0 ඉඳලා ∞ ටම උගන්වන Next Level Revision එක🔥යාලුවන් දැනුවත් කරන්න.💬✅Telegram :- https://t.me/TB_27RV ✅Whatsapp :- https://chat.whatsapp.com/F5R77GAcSnm09ww8L84oXf‼️ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන, විශ්වාසනීය වැඩපිළිවෙළ සහිත එකම Combined Maths පන්තිය✅Combined Maths | තාරක බී. ජයතිලක


Chemistry with Nipun 🔴
22 сент., 04:15изменён
✅ NIPUN'S REVISION | 2027 🔥A/L EXAM එකට මාස 2කට පෙර සම්පූර්ණ Syllabus එක ඉවර කරන🚀SMART REVISION PROGRAMME + PAPER CLASSඑන්තැල්පි | Inorganic S Block සාකච්ඡා කෙරේ...❤️🔘හෙට, 🔘සැප්තැම්බර් 23, 🔘බදාදා, 🔘පෙ.ව.7.30 - 2.00.⚜ PAPER CLASS✅ප්‍රශ්න පත්‍ර අංක 03 ✅ප.ව.2.30 - 6.30


Chemistry with Nipun 🔴
22 сент., 03:59
හෙට මිණුම් උපකරණ 🌝 අස්සක් මුල්ලක් නෑරම 🗣 හිස් වුණු මිස් වුණු තැන් මග හැරගන්න 🔥 අනිවාර්යයෙන් හෙට සිසුල්කා රත්නපුර ආයතනයට පැමිණෙන්න 💬ලංකාවටම Online ❤️මෙම Paper Basee Revision එක හරහා උදෑසන පෙර සතියේ ලබා දුන් Paper 01 MCQ සාකච්ඡා අතර ( උදෑසන 08.00 සිට 12.30 දක්වා ) 💬 සවස 1.00 සිට 5.00 දක්වා මිණුම් උපකරණ පාඩම නැවතත් මතක් කිරීම සිදු කරයි 📢මෙම අවස්ථාව මගහැරගන්නේ නැතුව අනිවාර්යයෙන් හෙටත් Physical ළමයි සිසුල්කා රත්නපුර ආයතනයටත් ඒ වගේම Online ළමයි E sisulka Website එක ඔස්සේ සම්බන්ධ වන්න🔥Join OUR VIP Community 📢https://chat.whatsapp.com/EB4AalDAihC5hPs9ck1tzJ📞 වැඩි විස්තර සදහා 0766663851Engineer , ජනිදු ලීලානන්ද🗣


Chemistry with Nipun 🔴
22 сент., 02:29
⭕ ළමයි,පන්තිය පටන් ගත්තා.ඉක්මනට Session 01 (Tuesday Class) section එකට www.syzygy.lk "Gampaha" ඔස්සේ සම්බන්ධ වෙන්න.යම් ගැටලුවක් වේනම් 0714683239 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
Chemistry with Nipun 🔴
22 сент., 01:46
🔴 අද 2027 Revision අපේ පන්තියත් එක්ක Online සම්බන්ධ වෙලා ඉන්න ඔයාට තියෙන ගැටලු පහත දුරකතන අංකයට whatsapp කරලා Online Live Class වෙලාවේදීම සර්ගෙන්ම අහන්න පුලුවන්.🌐 0744135388 - whatsappSession 01 ( Tuesday Class ) සඳහා සම්බන්ධ වන හැමෝම අද උදේ 7:30 වෙනකොට syzygy.lk ඔස්සෙ 2027 Revision Online Gampaha" මගින් පන්තියට සම්බන්ධ වෙන්න.♻️ SyZyGy - ගම්පහ ♻️
Chemistry with Nipun 🔴
21 сент., 14:40
🔴 ගම්පහ ළමයි,හෙට අපි S ගොනුව ඉවර කරලා ශක්ති විද්‍යාව සිද්ධාන්තත් කරනවා.හෙට හවස MCQ Paper එක ලියවලා Discussion එකත් පන්තියෙදිම කරනවා.හැමෝම එන්න..❤️🎓 නිපුන් සර්.
Chemistry with Nipun 🔴
21 сент., 12:56изменён
✅ NIPUN'S REVISION | 2027 🔥SMART REVISION PROGRAMME + PAPER CLASSඑන්තැල්පි | Inorganic S Block සාකච්ඡා කෙරේ...❤️🔘හෙට, 🔘සැප්තැම්බර් 22, 🔘අඟහරුවාදා, 🔘පෙ.ව.7.30 - 2.00.( හෙට දින පන්තිය SyZyGy Smart Learnyn ආයතනයේ පැවැත්වේ. )⚜ PAPER CLASS✅ප්‍රශ්න පත්‍ර අංක 03 ✅ප.ව.2.30 - 6.30


Chemistry with Nipun 🔴
21 сент., 10:51
📢 ONLINE WORK PLAN ‼️ගම්පහ ඔස්සේ Online සම්බන්ධවන දරුවන් වෙනුවෙන්,💠💠💠💠💠💠💠💠💠💠💠💠🔰 SESSION - 01 | අඟහරුවාදාහෙට Session - 01 සදහා සම්බන්ධ වන ඔයාගෙ Revision වැඩපිළිවෙල.Session 01 සදහා සම්බන්ධවන හැමෝම හෙට උදේ 7.30 වෙනකොට syzygy.lk "Gampaha" ඔස්සේ පන්තියට සම්බන්ධ වෙන්න.එන්තැල්පි හා S Block හෙට දවසෙ අපි සාකච්ඡා කරන්නෙ.මීට අදාල Tute ටික සූදානම් කරගන්න.පන්තියට සම්බන්ධ වෙලා මේ වෙනකොට නිබන්ධන ඉල්ලුම් කල සියලුම දරුවන්ට නිබන්ධන ලැබිලා තියෙන්න ඕනි.මොනයම් හෝ ගැටලුවක් ඇත්නම් ඉතා ඉක්මණින් අපිට ඒ බව දැනුම් දෙන්න.අලුතින් නිබන්ධන අවශ්‍ය දරුවන් ඉන්නවනම් ඒ බවත් අපට පහත අංකයට දැනුම් දෙන්න.☎️ 0714683239 - whatsappහැමෝම උත්සහ කරන්න පුලුවන් තරම් Live session එකටම ඇවිල්ලා වැඩටික කරගන්න.නැත්නම් අන්තිමට අන්තිමට ඔයාලට Recording ගොඩක් ගොඩගැහෙනවා.අන්තිමට ඒක ඔයාටත් ලොකු පීඩනයක්.මුල ඉදලම වැඩටික පිළිවෙලටම හැමෝම කරගෙන යමු.


Chemistry with Nipun 🔴
21 сент., 05:46
✅ NIPUN'S REVISION | 2027SMART REVISION PROGRAMME + PAPER CLASSඑන්තැල්පි Day 02 අපි හෙට සාකච්ඡා කරනවා...🔥ඒ වගේම හෙට,Inorganic වල S block එකේ ඉතුරු කොටසුත් සාකච්ඡා කරනවා.🔘හෙට, 🔘සැප්තැම්බර් 22, 🔘අඟහරුවාදා, 🔘පෙ.ව.7.30 - 2.00.✳️ Paper Class Paper No - 03 ⏰ හෙට ප.ව.2.30 - 6.30


Chemistry with Nipun 🔴
20 сент., 10:00изменён
📌 2027 Biologyරචානා Seminarවිභාගයට තව මාස 10 යි...තවමත් ඔයාට රචනා අමාරුද? ලියද්දි Points Miss වෙනවද? කොච්චර ලිව්වත් ලකුණු මදිද?එහෙනම් මේ වටිනා අවස්ථාව ඔයා වෙනුවෙන්...⚪️ සැප්. 21 ⚪️ හෙට සඳුදා ⚪️ පෙ.ව. 8.00-4.00නවක සිසුන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන් ම නොමිලේ...හෙට දින පැමිණෙන සැමට විශේෂ වූ MCq සාකච්ඡාව්වක් සමගින් දවසෙන් Essay ටික මතක හිටින්නම ගොඩ දාලා දෙනවා.

