Последние посты

𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬
22 сент., 08:56
උසස් අධ්‍යාපනය ලත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ රැකියා විරහිතභාවය ආසියාවේ ඉහළම ස්ථානයට ‼️ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් සිදුකරන ලද අලුත්ම විශ්ලේෂණයකට අනුව, ආසියානු රටවල් අතර උසස් අධ්‍යාපනය ලබා ඇති තරුණ තරුණියන්ගේ ඉහළම රැකියා විරහිතභාවය වාර්තා වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. 😥IMF සටහන්වලට අනුව, ද්විතීයික අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනය ලබා ඇති වයස අවුරුදු 15-24ත් අතර ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ රැකියා විරහිතභාවය 43%ක් තරම් ඉහළ අගයක පවතියි.𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬


𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬
18 сент., 08:22
ඔයා දන්නවද?සිකුරු ග්‍රහලෝකයේ දවසක්, එහි අවුරුද්දකට වඩා දිගයි! 🪐😮සිකුරුට තම අක්ෂය වටා එක වටයක් සම්පූර්ණ කරන්න පෘථිවි දින 243ක් ගත වෙනවා. නමුත් සූර්යයා වටා එක වටයක් යන්න ගත වෙන්නේ දින 225ක් විතරයි.පුදුමයි නේද? 😌𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬


𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬
13 сент., 09:10
"තමන්ගේ තාත්තව මේ තත්වෙට පත් කරන පුතෙක්, තමන්ගේ පුතාව ඒ තත්වෙට පත් කරපු තාත්තා කෙනෙක්..."මේක තරම් ලංකාවේ Political Tragedy උන දේශපාලන චරිතයක් නෑ. මොන වැරදි කලත්, මේ රටේ මිනිස්සුන්ට මහින්ද යුද්ධය ඉවර කරන්න දුන්න නායකත්වයට, මගපෙන්වීමට කෘතවේදිත්වයක් තියෙනවා. ඒක මැරෙනකම්ම තියෙනවා. ඒත් ඒක ආයේ කවදාවත් ඡන්ද බවට පත්වෙලා බලයට එන්න හේතු වෙන්නේ නෑ. ඒ කෘතවේදීත්වය ඕනාවටත් වඩා මිනිස්සු මහින්දට දැක්වුවා. මහින්ද ඇතුලු පවුල ඒකට දුන්න return එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. කොහොම උනත් කෘතවේදීකම තියෙන මනුස්සයෙක් විදිහට මේ මනුස්සයට දැන් මේ අත්වෙලා තියෙන ඉරණම ගැන ඇත්තටම දුකයි🙂💔 රැස්වීමට වාහනෙන් ඇවිල්ලා හෙන ජවයකින් අඩියට දෙකට ස්ටේජ් එකට නැගලා, මිනිස්සුන්ට අත වනලා ස්ටේජ් දෙදරන්න කතා කරපු, කිසි කෙනෙක්ට නොතිබ්බ පෞර්ෂයක් තිබ්බ මහින්ද රාජපක්ෂ කියන image එක මේ විදිහට විනාස කරන එක දේශපාලනිකව ඒ පක්ෂෙට වගේම රටටත් අපරාධයක්.𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬


𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬
11 сент., 14:39
අදට වසර 25 සපිරෙන 9/11 🛩‼️2001 සැප්තැම්බර් 11 වනදා උදෑසන නිව්යෝර්ක් අහස සුපුරුදු පරිදි පැහැපත්ව තිබුණත්, ලෝක බලවතා වූ ඇමරිකාව සිය ඉතිහාසයේ දරුණුතම භීෂණයට මුහුණ දීමට සූදානම් වෙමින් සිටියේය. මෙම ප්‍රහාරයේ මහ මොළකරු වූයේ කලිඩ් ෂෙයික් මොහොමඩ් ය. ගුවන් යානා පැහැරගෙන ගොස් ඇමරිකාවේ ප්‍රධාන මධ්‍යස්ථාන වෙත කඩා වැද්දවීමේ සැලසුම ඔහු 1996 දී ඔසාමා බින් ලාඩන්ට ඉදිරිපත් කළේය. බින් ලාඩන්ගේ අනුමැතිය සහ අල්-කයිඩා ත්‍රස්තවාදීන්ගේ මුල්‍ය ප්‍රතිපාදන මත, මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට 19 දෙනෙකුගෙන් යුත් කල්ලියක් තෝරා ගැනිණි. ඔවුන් සාමාන්‍ය සිසුන් ලෙස ඇමරිකාවට ඇතුළු වී, එරට ගුවන් නියමු පාසල් වලින් ම වාණිජ ගුවන්යානා පාලනය කිරීමට පුහුණු වූහ.එදින උදෑසන ගුවන්යානා 4ක් සාමාන්‍ය මගීන් සමඟ අහසට නැඟුණු පසු, ආයුධ සන්නද්ධ වූ ත්‍රස්තවාදීන් එකවර එම යානාවල පාලනය සියතට ගත්හ.8:46 am - පළමු ප්‍රහාරය: ඇමරිකන් එයාර්ලයින්ස් 11 දරන බෝයිං 767 යානය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුළුණේ (North Tower) 93 සහ 99 වන මහල් අතර
𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬
10 сент., 06:31изменён
ලොව මෙතෙක් වාර්තා වූ උණුසුම්ම මාසය ලෙස පසුගිය අගෝස්තු මාසය වාර්තා වී ඇති බව යුරෝපා සංගමයේ දේශගුණ විපර්යාස නිරීක්ෂණ සේවය පවසනවා. 🌇💦කොහොමද රස්නේ... එළියට බැහැලා බලන්න 🫠𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬


𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬
9 сент., 02:23
Revision එන හැමෝටම Theory Class එක සම්පූර්ණයෙන්ම නොමිලේ 🫵 අනිවාර්යයෙන් දැන් සම්බන්ධ වන්න ලංකාවේ කිසිවෙකුට සමකළ නොහැකි අසමසම අද්වීතීය LiVe එක සමග දැන් සම්බන්ධ වන්න 🌝 අද උදෑසන 08.00 ට දැන් එන්න හැමෝම 🔥 Youtube 📢 https://youtube.com/live/DcVRXqWJtwQ?feature=share Pdf Download ✅YouTubeලංකාවේ කිසිවෙකුට සමකළ නොහැකි අසමසම වැඩපිළිවෙල | 2027 Paper Based Revision ආරම්භය |ලංකාවේ කිසිවෙකුට සමකළ නොහැකි අසමසම වැඩපිළිවෙල ❤️ 2027 Paper Based Revision 🗣️ ජනිදු ලීලානන්ද සර්ගේ 2027 මෙම වැඩපිළිවෙල සමග එකතු වීමට 🌝 පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇 ✅ Google Form:- https://forms.gle/5dMhEXoGon9yztTq9 💬Telegram:…
𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬
8 сент., 12:21
ඉතිහාසයේ විශාලතම භූ චුම්භක කුණාටුව 🌩1859 සැප්තැම්බර් 1 සිට 2 දක්වා සූර්ය ගිනිදැල් නිසා විශාලතම භූ චුම්භක කුණාටුව ඇති විය.කුණාටුව අතරතුර යුරෝපයේ සහ උතුරු ඇමරිකාව පුරා විදුලි පණිවුඩ පද්ධති අඩපණ වීමද සිදු විය. මෙමගින් ඇති වූ auroras ලොව පුරා කැරිබියන් දූපත් හරහා පවා නිරීක්ෂණය ද විය. 🥹🫰Aurora ගැන දන්නවා නේද? 🌝𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬


𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬
8 сент., 06:40
переслано из @jl2027physics
Revision පන්ති එන හැමෝටම Theory පන්තිය සම්පූර්ණයෙන්ම නොමිලේ 💯 හෙට තමයි ඒ දවස 🫵 හිස් වුණු මිස් වුණු තැන් සියල්ල අස්සක් මුල්ලක් නෑරම 😎 කිසිම බයක් නැතුව සම්පූර්ණයෙන්ම ඉගෙනගනිමු 👋 ලංකාවේ කිසිවෙකුට සමකළ නොහැකි අසමසම වැඩපිළිවෙල 🔥 2027 Paper Based Revision 💬 මේක නම් මිස් කරගන්න එපා 🌝 මතකනේ දවස 😎 🎓


𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬
7 сент., 09:43
සුභාත් කොලුවගේ මැජික් වීඩියෝ බලනකොට මට තේරුන දෙයක් තමයි නුවර කෙල්ලොන්ගේ අමුතු (චාම්) ලස්සනක් තියනවා අනිත් පැති වල කෙල්ලොන්ට සාපේක්ෂව😌Randomly දකින කෙල්ලෝ බහුතරයකගේ මොනාහරි විශේෂ ලස්සන features තියනවා. ඒ නිසා කොළඹ මගේ මනාපෙත් දැන් නුවරට 🌚🩵𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬
3 сент., 06:25
ඔයා දන්නවද?ඇල්බට් අයින්ස්ටයින් සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා ගොඩක් වැඩිපුර, එනම් දිනකට පැය 10ක් පමණ නිදාගත්තා. 🥲💤විද්‍යාඥයෝ විශ්වාස කරනවා මේ දිගු නින්ද, ඔහුගේ මොළයට සංකීර්ණ අදහස් හොඳින් සැකසීමට හා මතකය ශක්තිමත් කිරීමට උදව් වුණා කියලා. 💆🏻♂ඔයා දවසට පැය කීයක් දොයිද?𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬


𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬
31 авг., 14:45
අනිත් අය කියන දේවල් කනකට ගන්නෙ නැතුව, තමන්ගේ මතයම හරි කියලා පෙන්වන්න දඟලන ඔලුව ඉදිමිච්ච සමහරක් අය ලොකු ලොකු තනතුරු වලට ගිහාම මේ වගේ track dial වෙලා නවතින්නේ... 😉🤷🏻♂𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬


𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬
28 авг., 03:48
Transformers චිත්‍රපට මාලාවේ ප්‍රධානතම චරිතයක් වූ Optimus Prime හට හඬ දායකත්වය ලබා දුන් Peter Cullen දිවි ගමනට සමු දෙයි. 🕊මිය යන විට ඒ මහතා 85 වැනි වියෙහි පසුවිය. 😔💔Replacement නැති Legendary voice! 🔥𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬
26 авг., 14:59
Good morning මොකක්ද අර්බුදය? 😂මේ චැට් එක කියෝගෙන ගියා නම් මැදක් වෙද්දී සෝවාන් වෙලා, අන්තිම වෙද්දී රහත් වෙනවා මං 🫠👍🏻𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬


𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬
22 авг., 09:09
මරණයෙන් පස්සේ අපිට මොකද වෙන්නේ කියන එක ගැන ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව හා බුද්ධ ධර්මය ඇසුරින් කළ පැහැදිලි කිරීමක්... ⚛🙏මම කලින් මේ වගේ දේවල් ගැන දාලා තිබ්බ ලිපි වලට ගොඩක් කට්ටිය උනන්දු වෙලා තිබ්බා.🌝 ඒ නිසා මම දැකපු වීඩියෝ එකක් මේ ඔයාලත් එක්ක share කරගන්නේ.භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලබාගත් සර් රොජර් පෙන්රෝස් සහ මහාචාර්ය ස්ටුවර්ට් හැමරොෆ් කියන දැවැන්ත විද්‍යාඥයින් දෙන්නෙක්ගේ වාර්තා අනුව හදපු වීඩියෝ එකක් මේක. ❤️✨𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬
12 авг., 14:16
ඔයා දන්නවද?මිනිසුන් වන අපට ඉතා තියුණු දෘෂ්ටියක් ඇති රාජාලියන්ගේ ඇස් ලැබුනහොත්, තට්ටු දහයක් උස ගොඩනැගිල්ලක වහල මත සිටින කුඩා කුහුඹුවෙකු පොළවේ සිට නිරීක්ෂණය කළ හැකිවේ. 👀😱එහෙම උනානම් 😼𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬


𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬
9 авг., 10:39
Power of 🥃බීපු මිනිස්සු අවංකයි කියන්නේ නිකන්ද... 😌❤️𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬
9 авг., 03:34
📚හෙටින් ඇරඹෙන 2026 උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම් කළ සැමට,විභාගයට හොඳින් පෙනී සිටීමටත්, තමන් හිතනවාට වඩා හොඳ ප්‍රතිඵලයක් ලබාගැනීමටත් හැකි වේවායි ප්‍රාර්ථනා කරමි. ✨🩵Good Luck Buddies ‼️𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬


𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬
6 авг., 14:29изменён
ඔයා දන්නවද?කිලෝග්‍රෑම් 5000ක් බර අලියෙකු 🐘 විසින් පොළව මත ඇති කරන පීඩනයට වඩා, අඩි උස සපත්තු (High heel) පැළඳ සිටින කිලෝග්‍රෑම් 50ක් බර කාන්තාවක් විසින් පොළව මත ඇති කරන පීඩනය වැඩිය. 👠Heels දාගෙන ඇවිදිනකොට කකුල් රිදෙන් නැද්ද කෙම්ලනේ 🫠𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬


𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬
5 авг., 11:54
ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළද අතිශය ජනප්‍රියත්වයට පත් Spider-Man: Brand New Day 🕷 චිත්‍රපටය ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසයේ පළමු සති අන්තයේ ඉහළම ආදායමක් ලැබූ හොලිවුඩ් චිත්‍රපටය බවට පත්වෙමින් නවතම ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. 🇱🇰පසුගිය 30 වෙනිදා තිරගත වීම ආරම්භ කර දින 5 ක් වැනි අතිශය කෙටි කාලයක් ඇතුළත ශ්‍රී ලංකාව තුළින් පමණක් රුපියල් මිලියන 248 ක හෙවත් කෝටි 24.8 ආදායමක් උපයාගැනීමට මෙම චිත්‍රපටය සමත් වී තිබෙනවා. 🤯🇱🇰බලන්න ගියාද කට්ටිය? 🌝𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬


𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬
2 авг., 04:51
ඔයා දන්නවද?ලොව ලාබාලතම දාම ඝාතකයා බිහාර්වලින් වාර්තා වී ඇති අතර මොහු නමින් අමර්ජිත් සාදා නම් වේ.මොහු තම මාස 8 ක් වයසැති නැගණිය ඇතුළු තවත් දරුවන් තිදෙනෙක් ඝාතනය කරන විට යන්තම් අවුරුදු 8 ලැබුවා පමණි. 🤯💔𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

