gram news
𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬 channel avatar

𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬

@addmdu

Discussion link @addmdueb 🧚💗 Contact owner for cross promotions @Santhushyaa

ProjectsENAI

4,680subscribers

Open the Channel

Latest posts

  • 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬

    20 Sept, 15:41

    Quiz එක අවසන් වූ පසු මුතුගල සර් Live එනවා 9.30ට.ළමයි මේ Link එකෙන් Join වෙන්න..https://us06web.zoom.us/j/85201140162?pwd=5rxbs5b2IgLIVR6PSLRYRFw013ne8h.1
    ZoomJoin our Cloud HD Video MeetingZoom is the leader in modern enterprise cloud communications.
    30431Open in Telegram
  • 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬

    20 Sept, 08:44

    Vahinavada lamay😓
    502172Open in Telegram
  • 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬

    19 Sept, 11:04

    😞
    Image from a post by 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬Image from a post by 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬
    721332452Open in Telegram
  • 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬

    18 Sept, 15:15

    forwarded from @hubpaper

    📢 2027 Al සිසුන්ට තව දවස් 315යි! ⏳🔥හෙට ඉඳන් වැඩේ පටන් ගමු! 💪📚අලුතින්ම පාඩම් වැඩ පටන් ගන්න හිතාගෙන ඉන්න අය වෙනුවෙන් තමයි මේ 315 Days Countdown එක හැදුවේ. 🌝❤️🗓️ කැමති අය මේක Print එකක් අරගෙන තමන්ගේ පාඩම් කරන තැනක තියාගන්න. හැමදාම දවස ගෙවෙනකොට එක දවසක් Mark කරගෙන යන්න. ✅අදට වඩා හෙට ටිකක් ඉස්සරහට යන්න. දවසක්වත් නිකන් යවන්න එපා. 🔥🎯 හෙට ඉඳන් අලුත් පටන්ගැන්මක්! 315 දවසක් තියෙනවා… අපි ඒ දවස් ටික හරියට use කරමු. ❤️‍🔥Let's start tomorrow. One day at a time. One step closer to the goal. 🫡⭕image දෙක මෙ තියෙන්නෙ print ගන්න PDF FILE දෙක තමා කලින් වැටුනෙ මෙ තියෙන්නෙ PDF FILE එකේ ලින් එක⭕
    Image from a post by 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬Image from a post by 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬Image from a post by 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬
  • 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬

    17 Sept, 14:08

    forwarded from @mr2027ap

    🔴 2028 , 2027 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔴 විකිරණශීලීතා නියමය සහ සම්පූර්ණ පාඩම | REVERSE CLASS 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81241537799?pwd=U0DFo0HOtXBngOkJX9QjKs6DbX3Tb9.1🔜YOUTUBE 📱 :https://youtube.com/live/Tc7K3wpBF_A?si=058ntV_ktDCVSyun ⛓🔹 රාත්‍රී 7.30 සිට සජිවීව❤️❤️❤️❤️❤️❤️❤️
    ZoomJoin our Cloud HD Video MeetingZoom is the leader in modern enterprise cloud communications.
  • 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬

    17 Sept, 13:39edited

    Ahann🥲🫶🏻
    592voice message8Open in Telegram
  • 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬

    17 Sept, 13:37

    QUIZ TIME NOW🙇‍♂️ Physics, Chemistry වගේ subject වලට MCQ ප්‍රශ්න දවසගාන quiz විදියට දෙන telegram channel එකක් තිබුනොත් කොහොමද? 🤔🙋‍♀️ ඔව් දැන් එහෙම channel එකක් තියනව. ඒ තමයි "Sci Nova💥"🤷‍♂️ ඒකෙ මොකද්ද වෙන්නෙ ??👩‍🏫 Channel එකට join වෙලා pin කරපු post එක බලන්නකො.Channel link : https://t.me/SciNovaAL @SciNovaALඑහෙනම් හැමෝටම ජය❤️
    Image from a post by 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬Image from a post by 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬
  • 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬

    17 Sept, 03:28

    Lmy AP ge revision hode dan 7.30-1.30
  • 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬

    16 Sept, 15:37

    forwarded from @echem_27t

    🔴 Zoom 3000 limit එකට ඇවිත් නිසා පහළින් YouTube join වෙමු ලමයි .https://www.youtube.com/live/7IJbPZuWDQc?si=6pETtCu4BSFHfS8F
    YouTubeChemistry | අමිල දසනායක අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් ✅ ⁠දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය ✅ දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය ✅⁠⁠ A සාමාර්ථ 2228කට…
  • 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬

    16 Sept, 13:47

    🔴2027 Revision | ව්‍යුහය හා බන්ධන Day 02🔥🔴ප.ව.7.30 වෙනකොට සජීවී පන්තිය පටන්ගන්නවා ප.ව.7.25 වගේ වෙනකොට පහළ link එක හරහා live පන්තියට join වෙන්න.📽️Zoom Link : https://zoom.us/j/91955810330?pwd=ewLR9u68u4fLPLIrnQVPtbgIMhLRvw.1🔍 වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත Telegram Channel එක හරහා සිදුවේ. ❤️https://t.me/Echem_GR27❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️
    Image from a post by 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬Image from a post by 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬
  • 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬

    16 Sept, 13:29

    ආවාආආ..ඇ ලමයි මම මෙහෙම දාන මැසෙජ්ස් තව 5y වගේ කාලෙකින් මම කියවනකොට මොනා හිතෙයිද දන්නෙ නැහැ නේද🥹 එතකොට වයසත් 23y🥲 නාකීයී😓 මේ එව්ව වැඩැක් නැහෑ7.30ට අමිල සර්ගෙ රිවිශන් clz එක හොදේ අමතක වෙයිමම නං එතකල් බයෝ ටිකක් බලාගන්නවා කැමතිනම් මේක බලන ඔයත් ඒක කර්ම්න😓❤️
    78792Open in Telegram
  • 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬

    16 Sept, 12:34

    හා හා ලදේ (ඒ වගේ කොල්ලොන්ට කියන්නෙ මොකද්ද😓)මං අවා...ගෙදර දැන් ටික්කට කලිම් යාලුවෙක් ඇවිල්ලා හිටියා🌝දැන් බෝ නාගෙන එන්නම් අපි බෝ නාලා පහන තියලා වැඩ කරමූඌඌඌඌඌ😌❤️
  • 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬

    16 Sept, 10:16edited

    අහපල්ලකො වැඩක් පෙපර් ලිව්වෙ නෑ ඒ සෙන්ටර් එක හද්ද වන්නියක් ඇතුලෙ තියෙන්නෙ මැප් එකෙන් ගියෙත් අම්මත් එක්ක මගක් ගිහිල්ලා ආපහු ආවා වෙනදා ලියපු දිහාටම යනවා එතකොට එක දවසෙන් ඔක්කොම ඉවරයිත් එක්ක 😓❤️ දැන් ගෙදර යන්නෙ 😒💔
    766137Open in Telegram
  • 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬

    16 Sept, 02:58edited

    Good morning patawnee😘❤️dn ane ahrune ada paper clz ynoo mm bio valat😓 mata barima bio ane ammata clinicuth tiynv eya gihinuth n mm ekkan enna kenek n kyl🥲 mm kohom hri env kiyl eyv ywgnn onh🥹❤️‍🩹
  • 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬

    15 Sept, 13:30

    vassa pawwa mth clz eke imne🌝❤️
  • 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬

    15 Sept, 13:29

    forwarded from @appc2025

    🔴JOIN NOW : MAIN PAPER 01 MCQ DISCUSSION🔹2027 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න🔴 MAIN PAPER 01 MCQ DISCUSSION🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/87804968510?pwd=qa9dsd1AGvtMF3xcN3xp1cEUv8sfiL.1🔹රාත්‍රී 7.00 සිට සජීවීව❤️❤️❤️❤️❤️❤️❤️
    ZoomJoin our Cloud HD Video MeetingZoom is the leader in modern enterprise cloud communications.
  • 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬

    15 Sept, 13:11edited

    ඔන්න බලපං පාඩම් කරන්න ගිහින් කරපුවා ඈ අම්මත් එක්ක ගමනක් යන්න සෙට් උනා ටියුට් ටික ගන්න පාරට ගියා පහන තිබ්බා (cudu mhttyt poddk kth krh😞) පොඩ්ඩක් පාඩනුත් කරා ඉතිම් කමක් නෑ එහෙමහරි කරානෙ😪මේ ඒක නෙවෙයි අද රෑ 7ට අනුරාද සර්ගෙ paper discussion එක ඈ අමතක වෙයිඅපිට ගොරව ගොරව වහිනවා බන්ග් සැහ් අම්මා routere ගලවලා😂😒 අද මම clz ඉදිල්ල sure නැහ් සෑහෙන්න අවුල😓😭💔උබලා clz හිටපල්ලා මම අර හවස වැඩේ complete කරන්නම් 😓❤️
    793811Open in Telegram
  • 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬

    15 Sept, 10:55

    forwarded from @echem27_res

    🟡 විනාඩි 8කින් 14 කාණ්ඩය සම්පූර්ණයෙන් | Inorganic Quick Revise Audio 3මෙහිදී පන්තියේ පාඩම කතා කරන පිළිවෙලටම වේගයෙන් මතක් කිරීම සිදුවන බැවින් අප පන්තියෙන් Inorganic ඉගෙනගෙන නොමැති සිසුවෙකුට මෙය ප්‍රයෝජනවත් නොවනු ඇත.❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
    849file6Open in Telegram
  • 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬

    15 Sept, 10:55

    forwarded from @echem27_res

    🟡 විනාඩි 8කින් 13 කාණ්ඩය සම්පූර්ණයෙන් | Inorganic Quick Revise Audio 2මෙහිදී පන්තියේ පාඩම කතා කරන පිළිවෙලටම වේගයෙන් මතක් කිරීම සිදුවන බැවින් අප පන්තියෙන් Inorganic ඉගෙනගෙන නොමැති සිසුවෙකුට මෙය ප්‍රයෝජනවත් නොවනු ඇත.❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
    781file6Open in Telegram
  • 𝐁𝐢𝐨 𝐌𝐚𝐭𝐡𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬

    15 Sept, 10:48

    3.45 una ane ngen anik vadth krgen eddi dan inoganic vala 13/14 kanda vala tute tike note eka padam karala work book tika karaganna yannehh oyalath kmthinm karaganna ewa karala naththan❤️