Latest posts

Inner Racers 🇱🇰
13 Nov, 09:12
4️⃣🚨 මේ තියන්නෙ 2026/09/25 වෙනිදා දාපු Youtube Update එක.🚨 මේ Update මම අරන් එන්නෙ 100% ක්ම Elliott Wave වලින් විතරයි.🚨 මේක පළවෙනි Update එක අපි ඊළගට බලමු , මේ Update එකට ඊලග මොකද වෙලා තියන්නේ කියලා.🚨 මේ Video එක බලන්න පුලුවන් පල්ලෙන් Link එක තියන්ව.➡️ https://youtu.be/SKbhB0G-DLI?si=uzoLlMXq5MzGGo1F📱 WhatsApp: https://wa.me/94719570779?text=for_ewc13
Inner Racers 🇱🇰
13 Nov, 08:55
#BNB 4h wave 2 correction එක මේ වෙනකොට අපේ common time and price target zone එකට ඇවිත් තියෙන්නෙ wft entry එකක් use කරල ඔයාට ඉලග down trend wave එකට trade ක්රන්න් පුලුවන් ,නැතිනම් ඊලග bearish lvl එකෙන් පස්සෙ හැදෙන sub wave conformation එකෙන් ඊලග trade එක ගන්න
Inner Racers 🇱🇰
13 Nov, 08:29
🎬 New video! 2026 ? #Bitcoin #ETH DAILY Special | | 2026 | 11 | 12 https://www.youtube.com/watch?v=gu1KIAAbdfE
Inner Racers 🇱🇰
13 Nov, 07:18
🔴මෙන්න Trade Top එකෙන් තමා Sell කරලා තියන්නෙ.🔴මේ එක Trade එකක් විතරයි.🔴මේ වගේ Top එකෙන් Sell කරන්න , Bottom එකෙන් Buy කරගන්න පුලුවන් EWC එකට Join උනොත්.🚨 ඉගෙන ගන්න ගමන් Trade කරමු 🚨📱 WhatsApp: https://wa.me/94719570779?text=for_ewc13
Inner Racers 🇱🇰
12 Nov, 18:26
🚀 MEXC භාවිතා කරන Crypto Traders ලා මේ ගැන අවධානයෙන් සිටින්න!⚠️ MEXC හරහා සිදුකරන Crypto Deposits සහ Withdrawals සම්බන්ධයෙන් විවිධ අනතුරු ඇඟවීම් නිකුත් වෙමින් පවතිනවා.Binance, RedotPay ඇතුළු ඇතැම් සේවා විසින් MEXC වෙතින් ලැබෙන ගනුදෙනු සම්බන්ධයෙන් සීමා කිරීම් හෝ අමතර පරීක්ෂා කිරීම් සිදුකරන බව වාර්තා වෙනවා.ඒ වගේම ඇතැම් පරිශීලකයන්ගේ ගනුදෙනු ප්‍රතික්ෂේප වීම සහ අමතර තොරතුරු විමසීම පිළිබඳවත් වාර්තා තිබෙනවා.ඔබ Crypto Trading කරන කෙනෙක් නම් දැන්ම සැලකිලිමත් වන්න!🔸 වෙනත් Exchange එකකට Crypto යැවීමට පෙර එහි නීති පරීක්ෂා කරන්න.🔸 නොදන්නා Wallet Addresses සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින්න.🔸 Deposit සහ Withdrawal කිරීමට පෙර අදාළ Platform එකෙන් තහවුරු කරගන්න.🔸 ඔබේ ගනුදෙනු වාර්තා සුරක්ෂිතව තබාගන්න.🚀 OKX ගැනත් අවධානය යොමු කරන්න!ඔබට වෙනත් Crypto Exchange එකක් භාවිතා කිරීමට අවශ්‍ය නම්, OKX පිළිබඳවත් සොයා බලන්න.OKX ගිණුමක් තවමත් නැත්නම් පහත Link එකෙන් ලියාපදිංචි විය හැකියි.👉 OKX Register Link: https://okx.com/join/INNERRACERS⚠️ මතක තබාගන්න: කිසිදු Exchange එකක් 100% අවදානම් රහිත නැහැ. ඔබ භාවිතා කරන Platform එක පිළිබඳව හොඳින් සොයා බලා තීරණ ගන්න.අපේ අරමුණ Crypto Community එක දැනුවත් කිරීමයි. ඔබේ මුදල් ආරක්ෂා කරගන්න!#CryptoSinhala #MEXC #OKX #Binance #CryptoSafety #InnerRacersOKXEarn rewards when you get started on OKX | My referral code: innerracersOKX - Sign up and log in to the OKX app to get exciting rewards.
Inner Racers 🇱🇰
12 Nov, 18:26
🚀 MEXC භාවිතා කරන Crypto Traders ලා මේ ගැන අවධානයෙන් සිටින්න!⚠️ MEXC හරහා සිදුකරන Crypto Deposits සහ Withdrawals සම්බන්ධයෙන් විවිධ අනතුරු ඇඟවීම් නිකුත් වෙමින් පවතිනවා.Binance, RedotPay ඇතුළු ඇතැම් සේවා විසින් MEXC වෙතින් ලැබෙන ගනුදෙනු සම්බන්ධයෙන් සීමා කිරීම් හෝ අමතර පරීක්ෂා කිරීම් සිදුකරන බව වාර්තා වෙනවා.ඒ වගේම ඇතැම් පරිශීලකයන්ගේ ගනුදෙනු ප්‍රතික්ෂේප වීම සහ අමතර තොරතුරු විමසීම පිළිබඳවත් වාර්තා තිබෙනවා.ඔබ Crypto Trading කරන කෙනෙක් නම් දැන්ම සැලකිලිමත් වන්න!🔸 වෙනත් Exchange එකකට Crypto යැවීමට පෙර එහි නීති පරීක්ෂා කරන්න.🔸 නොදන්නා Wallet Addresses සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින්න.🔸 Deposit සහ Withdrawal කිරීමට පෙර අදාළ Platform එකෙන් තහවුරු කරගන්න.🔸 ඔබේ ගනුදෙනු වාර්තා සුරක්ෂිතව තබාගන්න.🚀 OKX ගැනත් අවධානය යොමු කරන්න!ඔබට වෙනත් Crypto Exchange එකක් භාවිතා කිරීමට අවශ්‍ය නම්, OKX පිළිබඳවත් සොයා බලන්න.OKX ගිණුමක් තවමත් නැත්නම් පහත Link එකෙන් ලියාපදිංචි විය හැකියි.👉 OKX Register Link: https://okx.com/join/INNERRACERS⚠️ මතක තබාගන්න: කිසිදු Exchange එකක් 100% අවදානම් රහිත නැහැ. ඔබ භාවිතා කරන Platform එක පිළිබඳව හොඳින් සොයා බලා තීරණ ගන්න.අපේ අරමුණ Crypto Community එක දැනුවත් කිරීමයි. ඔබේ මුදල් ආරක්ෂා කරගන්න!#CryptoSinhala #MEXC #OKX #Binance #CryptoSafety #InnerRacersOKXEarn rewards when you get started on OKX | My referral code: innerracersOKX - Sign up and log in to the OKX app to get exciting rewards.
Inner Racers 🇱🇰
12 Nov, 12:36
🎬 New video! Still on MEXC? Move Your Funds Safely Before It’s Too Late (2026) https://www.youtube.com/watch?v=HcmuWDPJSDsYouTubeStill on MEXC? Move Your Funds Safely Before It’s Too Late (2026)🚀 REGISTER ON OKX THROUGH INNER RACERS 👉 https://okx.com/join/INNERRACERS Do you still have money on MEXC? MEXC has been cut off from the US financial system by FinCEN, Binance suffered the biggest crypto hack in history, and Bybit lost $1.4B in 2025. In…
Inner Racers 🇱🇰
12 Nov, 10:58
🚀 Mastering Elliott Wave Membership නොවැම්බර් 13 වෙනිදා පටන් ගන්නවා!🏆 ලංකාවේ ලොකුම Elliott Wave Syllabus එක! පාඩම් 32ක්, සම්පූර්ණයෙන්ම සිංහලෙන්. සම්පූර්ණ විස්තර poster එකේ 👆⏳ Seats 30යි විතරයි, දැන්ම seat එක book කරගන්න!📲 WhatsApp: https://wa.me/94719570779?text=for_ewc13
Inner Racers 🇱🇰
22 Sept, 11:10
🎬 New video! Gold නවතින තැන හරියටම #XAU DAILY Special | | 2026 | 09 | 22 https://www.youtube.com/watch?v=viQcv3ytpS0YouTubeGold නවතින තැන හරියටම #XAU DAILY Special | | 2026 | 09 | 22👉ඔබට අවශ්‍ය Elliott Wave පිළිබඳ නොමිලේ ලබාදෙන පාඩම් සහ updates පහත link හරහා ලබාගත හැක: 👉 අපේ Elliott Wave Telegram channel එකත් එක්ක එකතු වෙන්න https://t.me/+YBQxz8v7WGQ2NTU1 👉 Free Market Updates & Lesson PDFs: Whatsapp channel https://whatsapp.com…
Inner Racers 🇱🇰
22 Sept, 08:45
🎬 New video! Elliott Wave මෙච්චර වැදගත් වෙන්නෙ ඇයි ? https://www.youtube.com/watch?v=zeKA4k9KBkgYouTubeElliott Wave මෙච්චර වැදගත් වෙන්නෙ ඇයි ?🎯Elliott Wave මෙච්චර වැදගත් වෙන්නෙ ඇයි ?🎯මේ Video එක Miss වෙච්ච O...
Inner Racers 🇱🇰
22 Sept, 08:38
අපි 27X7 LIVE TRADING CLUB එකේ Live එකේදී දුන්න RLC/USDT trade එක මේ වෙනකොට Profit පැත්තේ Run වෙනවා 🔥ඉතිමි ඔයාලට එකෙ Before VS After එක බලා ගන්න පුලුවන්.💡 පැකිලෙන්නෙ නැතුව, right time එකේ right move එක ගන්න ඔයාටත් ඕනද?එහෙනම් එකතු වෙන්න අපේ 24/7 Live Trading Club එකට! 👇https://wa.me/94771255032?text=MOREINFO
Inner Racers 🇱🇰
22 Sept, 08:03
🔥 MEXC Card එක දැන් සම්පූර්ණයෙන්ම නොමිලේ! 💳✨ඔයාටත් ඕන ද ලෝකෙම පාවිච්චි කරන්න පුළුවන් Crypto Card එකක්? 🌍දැන්ම MEXC account එකක් හදාගෙන, ඔයාගේ MEXC Card එක නොමිලේම හදාගන්න! 🆓🚀✅ Free Visa Card එකක් ✅ ලේසියෙන්ම විනාඩි කිහිපයකින් Setup කරගන්න පුළුවන් ⏱️💡 Crypto ලෝකයට ඇතුල් වෙන්න මේ තමයි හොඳම වෙලාව!👇 පහළින් තියෙන Link එකෙන් දැන්ම Join වෙන්න! 🔗👇👇👇👇👇👇 https://promote.mexc.com/b/IRTeamMEXC Card — 4 Quick Steps1️⃣ Complete Advanced KYC Login → Complete Advanced KYC → Submit ID + Face Verification.
Inner Racers 🇱🇰
22 Sept, 07:43
🎯Elliott Wave මෙච්චර වැදගත් වෙන්නෙ ඇයි ?🎯මේ Video එක Miss වෙච්ච Opportunity එකක් ගැන නෙමෙයි , Miss වෙන්න කලින් අල්ලගන්න හොද Opportunity එකක් ගැන.🎯මේ Video එකේ තියන්නෙ 2024 අරන් ආපු හොද Invesment එකක්.🎯මේ වගේ එක Invesment එකක් ඇති Life changing එක්කට#අදම_ඉගෙනගන්න_Elliott_wave
Inner Racers 🇱🇰
22 Sept, 07:04
🎬 New video! Bitcoin ඇත්තටම crash වෙයිද ? #Bitcoin #XRP #SOL #ETH DAILY Special | | 2026 | 09 | 22 https://www.youtube.com/watch?v=ZKub8BEcGg0YouTubeBitcoin ඇත්තටම crash වෙයිද ? #Bitcoin #XRP #SOL #ETH DAILY Special | | 2026 | 09 | 22👉ඔබට අවශ්‍ය Elliott Wave පිළිබඳ නොමිලේ ලබාදෙන පාඩම් සහ updates පහත link හරහා ලබාගත හැක: 👉 අපේ Elliott Wave Telegram channel එකත් එක්ක එකතු වෙන්න https://t.me/+YBQxz8v7WGQ2NTU1 👉 Free Market Updates & Lesson PDFs: Whatsapp channel https://whatsapp.com…
Inner Racers 🇱🇰
22 Sept, 06:28
#USDT_DominanceChart: 1HMajor Resistance key levels : 6.692% and 6.665%උදේ දුන්න Update එකේදී අපි කීවානේ මේ USDT Dominance එක Buy වෙන Level එකක වැදිලා ඒක හරහා Rejection එකක් පෙන්වන ගමන් ඉන්නේ කියල. දැන් අපි බලමු USDT Dominance එකේ ඊලග Sell එක කොතනින්ද එන්නේ කියල. මේ පෙන්වලා තියෙන විදිහට Correction එකක් යන්න පුලුවන් USDT Dominance එකේ Major Buy Level එක වෙන්නේ 5.877% මෙන්න මේ Level එකයි ඉතින් ඒ Level එකෙන් බොහෝවිට Dominance එක Reject වෙන්න පුලුවන් වගේම Crypto වල Local Top එකක් හැදෙන්න පුලුවන් හැකියාවක් තියෙනවා.#Fundamental_Forecast
Inner Racers 🇱🇰
22 Sept, 06:08
#ATH_USDT #1D CHART #POSSIBLE SETUP ඔන්න මාකට් එක හොද Buy Area එකකට React කරන ගමන් තියෙන්නෙ අනිවාරෙන්ම අවදානය දෙන්න මම දක්වලා තියන Area එකට එතන ඔයා බලාපොරොත්තු වෙන Confirmations නිර්මානය උනොත් ඔයාට පුලුවන් හොද Buy Trade එකක් ගන්න #24/7LIVETRADINGCLUB
Inner Racers 🇱🇰
22 Sept, 06:03
🏎 CRYPTO TRADING TRICKS #11පහුගිය Article එකෙන් අපි කතා කළේ Candlestick එකක් කියන්නේ මොකක්ද? කියන එක ගැන. 🕯 අපි දැනගත්තා එක Candle එකක් ඇතුළේ,Open → High → Low → Close කියන තොරතුරු 4ක් තියෙනවා කියලා.අද අපි ඒ Candle එක තවත් ලේසියෙන් කියවන්න ඉගෙනගමු. 👀🕯 Candle එකේ මේ කොටස් දෙක මොනවද?ඔයා Chart එකක් බලද්දී මේ වගේ Candle එකක් දකිනවා.🟩 මැද තියෙන මහත කොටසඒකට කියන්නේ BODY කියලා.ඒ Body එකෙන් අපිට Candle එකේ Open සහ Close අතර වෙනස පේනවා. ඊට පස්සේ Body එකේ උඩින් සහ යටින් තියෙන සිහින් line එකක් තියෙනවා.
Inner Racers 🇱🇰
22 Sept, 06:02
#MELANIA_USDT #4H CHART #POSSIBLE SETUP මම දක්වලා තියන Area එකට අවදානය දෙන්න ඔයා බලන Confirmations නිර්මානය වෙනවනම් ඔයාට පුලුවන් හොද Buy TraDE එකක් ගන්න #24/7LIVETRADINGCLUB #MARKETUPDATES#TRADESOPPRTUNITY
Inner Racers 🇱🇰
22 Sept, 05:39
#SOL_USDT#POSSIBLE SETUP✅මම දක්වලා තියන Sell Area එක ගැන අවදානය දෙනවා එවෙනකන් මාකට් එකෙ බොහොදුරට Buy Movement එකක් දක්වයි . බලාපොරොත්තු වෙන Area එකට මාකට් එක ආවම නිර්මානය වෙන Sell Confirmations ගැන අවදානය දෙන්න#24/7LIVETRADINGCLUB #MARKETUPDATES#TRADESOPPRTUNITY
Inner Racers 🇱🇰
22 Sept, 05:36
🔅 Good Morning හැමෝටම 🔅අද කතා කරන්න ඔනේ Market Update මොනවද දාගෙන යන්න Comment එකක්..
Followers write to the bot, you answer by reply, your account stays hidden. Created in one tap.
How it works →Related Channels
Other channels in the same section of the catalogue.
