gram news
Chemistry with Nipun 🔴 channel avatar

Chemistry with Nipun 🔴

@nmchm

ලංකාවේ අලුත් වුන Chemistry කතාව...❤️ එන්න අලුත් හද බලන්න 🌕 Group link: https://t.me/ChemistrywithNipun @NMCHM

ProjectsENEducation

17,789subscribers

Open the Channel

Latest posts

  • Chemistry with Nipun 🔴

    22 Sept, 15:06edited

    🔴 නුගේගොඩ ළමයි,හෙට අපි S ගොනුව ඉවර කරලා ශක්ති විද්‍යාව සිද්ධාන්තත් කරලා එන්තැල්පි ගණන් ගොඩක් හදන්න පටන් ගන්නවා.ලොකු වැඩ කොටසක් හෙට කරන්නේ.හෙට හවස MCQ Paper එක ලියවලා Discussion එකත් පන්තියෙදිම කරනවා.හැමෝම එන්න..❤️🎓 නිපුන් සර්.
  • Chemistry with Nipun 🔴

    22 Sept, 14:45edited

    ✅ NIPUN'S SMART REVISION🔰Gampaha Students 🔰Only Live Classමෙම පණිවිඩය SyZyGy ගම්පහ දරුවන්ටයි 💯අද සැප්.22 අඟහරුවාදා දින ගම්පහ පැවති Session 01 පන්තියට සම්බන්ධ වීමට නොහැකි වූ දරුවන්ට හෙට සැප්.23 බදාදා දින Session 02 Online විකාශනය සමඟ www.syzygy.lk "2027 Revision Online (Gampaha)" ඔස්සේ සජීවීව සම්බන්ධ විය හැක.👉 Session 02 සෑම බදාදාම, පෙ.ව.7.30 - 2.00.බදාදා පන්තිය එම සතියේ අඟහරුවාදා පන්තියට සාපේක්ෂව එක් සතියක් ඉදිරියෙන් යන බව කරුණාවෙන් සලකන්න.(ඉහත සියලු Session සඳහා Recording විකාශනයන් පන්තිය පැවැත්වූ පසු ඔබට නැරඹිය හැක.)යම් ගැටලුවක් වෙතොත් whatsapp කරන්න.
  • Chemistry with Nipun 🔴

    22 Sept, 14:19

    2027 Revision | ගම්පහ DAY 03🔰දෛශික🔹 සැප්තැම්බර් 24 උදේ 8.00ට 📌 SyZyGy - ගම්පහ 🟡 ලංකාවටම Online🔥යල් පැනපු ක්‍රමවේද නැතිව, Gen-Z එකට ගැලපෙනම විදිහට Com.Maths 0 ඉඳලා ∞ ටම උගන්වන Next Level Revision එක🔥යාලුවන් දැනුවත් කරන්න.💬✅Telegram :- https://t.me/TB_27RV ✅Whatsapp :- https://chat.whatsapp.com/F5R77GAcSnm09ww8L84oXf‼️ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන, විශ්වාසනීය වැඩපිළිවෙළ සහිත එකම Combined Maths පන්තිය✅Combined Maths | තාරක බී. ජයතිලක
  • Chemistry with Nipun 🔴

    22 Sept, 04:15edited

    ✅ NIPUN'S REVISION | 2027 🔥A/L EXAM එකට මාස 2කට පෙර සම්පූර්ණ Syllabus එක ඉවර කරන🚀SMART REVISION PROGRAMME + PAPER CLASSඑන්තැල්පි | Inorganic S Block සාකච්ඡා කෙරේ...❤️🔘හෙට, 🔘සැප්තැම්බර් 23, 🔘බදාදා, 🔘පෙ.ව.7.30 - 2.00.⚜ PAPER CLASS✅ප්‍රශ්න පත්‍ර අංක 03 ✅ප.ව.2.30 - 6.30
  • Chemistry with Nipun 🔴

    22 Sept, 03:59

    හෙට මිණුම් උපකරණ 🌝 අස්සක් මුල්ලක් නෑරම 🗣 හිස් වුණු මිස් වුණු තැන් මග හැරගන්න 🔥 අනිවාර්යයෙන් හෙට සිසුල්කා රත්නපුර ආයතනයට පැමිණෙන්න 💬ලංකාවටම Online ❤️මෙම Paper Basee Revision එක හරහා උදෑසන පෙර සතියේ ලබා දුන් Paper 01 MCQ සාකච්ඡා අතර ( උදෑසන 08.00 සිට 12.30 දක්වා ) 💬 සවස 1.00 සිට 5.00 දක්වා මිණුම් උපකරණ පාඩම නැවතත් මතක් කිරීම සිදු කරයි 📢මෙම අවස්ථාව මගහැරගන්නේ නැතුව අනිවාර්යයෙන් හෙටත් Physical ළමයි සිසුල්කා රත්නපුර ආයතනයටත් ඒ වගේම Online ළමයි E sisulka Website එක ඔස්සේ සම්බන්ධ වන්න🔥Join OUR VIP Community 📢https://chat.whatsapp.com/EB4AalDAihC5hPs9ck1tzJ📞 වැඩි විස්තර සදහා 0766663851Engineer , ජනිදු ලීලානන්ද🗣
  • Chemistry with Nipun 🔴

    22 Sept, 02:29

    ⭕ ළමයි,පන්තිය පටන් ගත්තා.ඉක්මනට Session 01 (Tuesday Class) section එකට www.syzygy.lk "Gampaha" ඔස්සේ සම්බන්ධ වෙන්න.යම් ගැටලුවක් වේනම් 0714683239 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
  • Chemistry with Nipun 🔴

    22 Sept, 01:46

    🔴 අද 2027 Revision අපේ පන්තියත් එක්ක Online සම්බන්ධ වෙලා ඉන්න ඔයාට තියෙන ගැටලු පහත දුරකතන අංකයට whatsapp කරලා Online Live Class වෙලාවේදීම සර්ගෙන්ම අහන්න පුලුවන්.🌐 0744135388 - whatsappSession 01 ( Tuesday Class ) සඳහා සම්බන්ධ වන හැමෝම අද උදේ 7:30 වෙනකොට syzygy.lk ඔස්සෙ 2027 Revision Online Gampaha" මගින් පන්තියට සම්බන්ධ වෙන්න.♻️ SyZyGy - ගම්පහ ♻️
  • Chemistry with Nipun 🔴

    21 Sept, 14:40

    🔴 ගම්පහ ළමයි,හෙට අපි S ගොනුව ඉවර කරලා ශක්ති විද්‍යාව සිද්ධාන්තත් කරනවා.හෙට හවස MCQ Paper එක ලියවලා Discussion එකත් පන්තියෙදිම කරනවා.හැමෝම එන්න..❤️🎓 නිපුන් සර්.
    1,090file4Open in Telegram
  • Chemistry with Nipun 🔴

    21 Sept, 12:56edited

    ✅ NIPUN'S REVISION | 2027 🔥SMART REVISION PROGRAMME + PAPER CLASSඑන්තැල්පි | Inorganic S Block සාකච්ඡා කෙරේ...❤️🔘හෙට, 🔘සැප්තැම්බර් 22, 🔘අඟහරුවාදා, 🔘පෙ.ව.7.30 - 2.00.( හෙට දින පන්තිය SyZyGy Smart Learnyn ආයතනයේ පැවැත්වේ. )⚜ PAPER CLASS✅ප්‍රශ්න පත්‍ර අංක 03 ✅ප.ව.2.30 - 6.30
  • Chemistry with Nipun 🔴

    21 Sept, 10:51

    📢 ONLINE WORK PLAN ‼️ගම්පහ ඔස්සේ Online සම්බන්ධවන දරුවන් වෙනුවෙන්,💠💠💠💠💠💠💠💠💠💠💠💠🔰 SESSION - 01 | අඟහරුවාදාහෙට Session - 01 සදහා සම්බන්ධ වන ඔයාගෙ Revision වැඩපිළිවෙල.Session 01 සදහා සම්බන්ධවන හැමෝම හෙට උදේ 7.30 වෙනකොට syzygy.lk "Gampaha" ඔස්සේ පන්තියට සම්බන්ධ වෙන්න.එන්තැල්පි හා S Block හෙට දවසෙ අපි සාකච්ඡා කරන්නෙ.මීට අදාල Tute ටික සූදානම් කරගන්න.පන්තියට සම්බන්ධ වෙලා මේ වෙනකොට නිබන්ධන ඉල්ලුම් කල සියලුම දරුවන්ට නිබන්ධන ලැබිලා තියෙන්න ඕනි.මොනයම් හෝ ගැටලුවක් ඇත්නම් ඉතා ඉක්මණින් අපිට ඒ බව දැනුම් දෙන්න.අලුතින් නිබන්ධන අවශ්‍ය දරුවන් ඉන්නවනම් ඒ බවත් අපට පහත අංකයට දැනුම් දෙන්න.☎️ 0714683239 - whatsappහැමෝම උත්සහ කරන්න පුලුවන් තරම් Live session එකටම ඇවිල්ලා වැඩටික කරගන්න.නැත්නම් අන්තිමට අන්තිමට ඔයාලට Recording ගොඩක් ගොඩගැහෙනවා.අන්තිමට ඒක ඔයාටත් ලොකු පීඩනයක්.මුල ඉදලම වැඩටික පිළිවෙලටම හැමෝම කරගෙන යමු.
  • Chemistry with Nipun 🔴

    21 Sept, 05:46

    ✅ NIPUN'S REVISION | 2027SMART REVISION PROGRAMME + PAPER CLASSඑන්තැල්පි Day 02 අපි හෙට සාකච්ඡා කරනවා...🔥ඒ වගේම හෙට,Inorganic වල S block එකේ ඉතුරු කොටසුත් සාකච්ඡා කරනවා.🔘හෙට, 🔘සැප්තැම්බර් 22, 🔘අඟහරුවාදා, 🔘පෙ.ව.7.30 - 2.00.✳️ Paper Class Paper No - 03 ⏰ හෙට ප.ව.2.30 - 6.30
  • Chemistry with Nipun 🔴

    20 Sept, 10:00edited

    📌 2027 Biologyරචානා Seminarවිභාගයට තව මාස 10 යි...තවමත් ඔයාට රචනා අමාරුද? ලියද්දි Points Miss වෙනවද? කොච්චර ලිව්වත් ලකුණු මදිද?එහෙනම් මේ වටිනා අවස්ථාව ඔයා වෙනුවෙන්...⚪️ සැප්. 21 ⚪️ හෙට සඳුදා ⚪️ පෙ.ව. 8.00-4.00නවක සිසුන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන් ම නොමිලේ...හෙට දින පැමිණෙන සැමට විශේෂ වූ MCq සාකච්ඡාව්වක් සමගින් දවසෙන් Essay ටික මතක හිටින්නම ගොඩ දාලා දෙනවා.
  • Chemistry with Nipun 🔴

    20 Sept, 06:11

    ❇️ 2027 REVISION ❇️ Combined Maths ❇️ Online And Physical2017 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ මාතල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරූ ගෞරව උපාධිය ලබා 2021 වර්ෂයේ උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිසෙන මොහු වසර දෙකක් යාමට පෙර දිස්ත්‍රික් ප්‍රථමයා සමග දිස්ත්‍රික් ස්ථාන බහුතරයද A සාමාර්ථ බහුතරයක්ද වාර්තා කරන්නය තරම් ඔහුට හැකි විය. තවද මේ වන විට ගණිතය පිළිබඳව පස්චාත් උපාධියක් හදාරමින් සිටි. මේ සියලු කාරණා නිසාම සිසුල්කා ආයතනයේ සංයුක්ත ගණිතයේ පුණරීක්ෂණ වගකීම මෙතැන් සිට ඔහුට බාරවිය.මෙවන් වූ ගුරුවරයෙකු සෙවනේ ඔබේ සංයුක්ත ගණිතයේ සමත්වීම අහඹුවක් නොවේ. 🔥යල් පැනපු ක්‍රමවේද නැතිව, Gen-Z එකට ගැලපෙනම විදිහට Com.Maths 0 ඉඳලා ∞ ටම උගන්වන Next Level Revision එක🔥⚪️ සැප්. 21 ⚪️ සඳුදාම ⚪️ පෙ.ව. 8.00-5.00⚠️ සැප්තැම්බර් මාසයම නොමිලේ...📌 Online පන්තිය සමග සම්බන්ධ වීමට 2027 Combined Maths Revision ලෙස 0706330330 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න...
  • Chemistry with Nipun 🔴

    19 Sept, 12:53

    හෙට 2027 Biology Revision ❤️වැඩිපුරම වැඩකරන අපේ Revision පන්තිය🛑☘️උදේ 8.15-8.45🛑Recall Me Seriesගිය සතියෙ කරපු පාඩම ආයෙ MCQ, SEQ වලින් මතක් කරනවා. මේක අපි එදාම හරි වැරදි බලලා ලකුණු ලබා දෙනවා.🛑☘️8.45-12.15🐸ඇම්ෆිබියා වර්ගය 🖼🌊 Unit 2 මුල සිට සාකච්ඡා කෙරෙනවා.🛑☘️ 1.15-4.30🌴ශාකය පාඩම: ද්විතියික වර්ධනය
  • Chemistry with Nipun 🔴

    19 Sept, 07:48

    🔰 2027 REVISION 🔰 CHEMISTRY⏰ TIMETABLE ⏰ONLINE මගින් සම්බන්ධවන දරුවන් සඳහා,🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯SyZyGy ගම්පහ ආයතනය ඔස්සේ Online මගින් සම්බන්ධවන දරුවන් සඳහා⏰ සෑම අඟහරුවාදා දිනයකම පෙ.ව.7.30 සිට 2.00 දක්වාහෝ⏰ සෑම බදාදා දිනයකම පෙ.ව.7.30 සිට 2.00 දක්වාwww.syzygy.lk හෝ SyZyGy App ඔස්සේ සජීවී පන්තිය සමඟ සම්බන්ධ වන්න.Recording විකාශනයන්ද සහිතයි.
  • Chemistry with Nipun 🔴

    17 Sept, 15:50

    🔴 කුරුණෑගල ළමයි,හෙට අපි S ගොනුව සාකච්ඡා කරලා ඉවර කරනවා.එන්තැල්පිත් සාකච්ඡා කරනවා.අලුතින් සම්බන්ධවන දරුවන්ට ගැටළුවකින් තොරව හෙට පන්තියට එන්න පුලුවන්...Paper Class එකත් හවස 2.30 ඉදලා තියෙනවා.හැමෝම එන්න..❤https://t.me/NMCHM🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅🧑‍🎓 නිපුන් මද්දුමගේ.#අපි_තමයි_අහස
    1,810file5Open in Telegram
  • Chemistry with Nipun 🔴

    17 Sept, 14:03

    මුත්‍ර සෑදීමේ ක්‍රියාවලිය මතක හිටින්නමhttps://youtu.be/qGzSF55SX2w?si=-lpce-Xz5hF9IYSDBIOLOGYSITHUM MINTHAKA MBBS(UG) University of Colomboඋපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිස ආරම්භ කළ පළමු කණ්ඩායම් දෙකෙන්ම 🛑දෙවතාවම District 1st🥇H.M.V.M.Hathalahawatte 2024AL Bio Rathnapura District 1st🥇Anjula Harshana 2025AL Bio Rathnapura District 1stඇතුළු,
  • Chemistry with Nipun 🔴

    17 Sept, 05:46

    ✅ NIPUN'S REVISION | 2027SMART REVISION PROGRAMME + PAPER CLASSඑන්තැල්පි Day 02 අපි හෙට සාකච්ඡා කරනවා...🔥ඒ වගේම හෙට,Inorganic වල S block එකේ ඉතුරු කොටසුත් සාකච්ඡා කරනවා.🔘හෙට, 🔘සැප්තැම්බර් 18, 🔘සිකුරාදා, 🔘පෙ.ව.7.30 - 2.00.✳️ Paper Class Paper No - 02
  • Chemistry with Nipun 🔴

    16 Sept, 15:52

    🔴 රත්නපුර ළමයි,හෙට අපි S ගොනුව සාකච්ඡා කරනවා.එන්තැල්පිත් සාකච්ඡා කරනවා.අලුතින් සම්බන්ධවන දරුවන්ට ගැටළුවකින් තොරව හෙට පන්තියට එන්න පුලුවන්...Paper Class එකත් හවස 2.30 ඉදලා තියෙනවා.රත්නපුර ඔස්සේ Online සම්බන්ධවන දරුවන් e-Sisulka App මගින් සම්බන්ධවන්න.හැමෝම එන්න..❤https://t.me/NMCHM🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅🧑‍🎓 නිපුන් මද්දුමගේ.#අපි_තමයි_අහස
  • Chemistry with Nipun 🔴

    16 Sept, 15:18edited

    🔴 RECORDING ALERT 🔴🔰 2027 REVISION 🔰 CHEMISTRY🔅Session 01 2026/09/15 අඟහරුවාදා එන්තැල්පි ආරම්භය🔅Session 02 2026/09/16 බදාදා එන්තැල්පි Day 02 & S blockඉහත දිනයන්හි පන්තියට සම්බන්ධ වීමට නොහැකි වූ Online හා Physical දරුවන්ට එම පන්තිවලට අදාල Recording විකාශනයන් www.syzygy.lk ඔස්සේ නැරඹිය හැක.⚠️ 2027 Revision පන්ති සඳහා ගම්පහ ඔස්සේ Online මගින් සම්බන්ධවන ඔබ ඉහත දැක්වෙන අඟහරුවාදා හෝ බදාදා Session වලින් එකක් තෝරාගෙන එම පන්තියත් සමඟ සෑම සතියකම අඛණ්ඩව සම්බන්ධ වන්න.(බදාදා පන්තිය එම සතියේ අඟහරුවාදා පන්තියට සාපේක්ෂව එක් සතියක් ඉදිරියෙන් යන බව කරුණාවෙන් සලකන්න.)✅ සියලුම Recording විකාශනයන් පන්තිය පැවැත්වූ දින සවස් වනවිට www.syzygy.lk "Gampaha" වෙත නිකුත් වීම සිදු වේ.
Download the series as CSV
A feedback bot for your channel — free

Followers write to the bot, you answer by reply, your account stays hidden. Created in one tap.

How it works →
Create the bot