gram news
Techlogiclk.com channel avatar

Techlogiclk.com

@techlogiclk

Techlogiclk.com වෙබ් අඩවිය හා සම්බන්ධ අලුත් Updates ඉක්මණින්ම දැනගන්න. Contact for any inquries : @zaselalk

ProjectsENTech

8,925subscribers

Open the Channel

Latest posts

  • Techlogiclk.com

    4 Apr, 14:02edited

    Design Patterns සරල සිංහලෙන් ඉගෙන ගන්න.. 😍ඉදිරි Videos බලන්න කැමති අය Channel එක Subscribe කරලා තියා ගන්න.https://youtu.be/f9tb1ckwskE?si=gJUUJjzy4-IHzoL9❤️
  • Techlogiclk.com

    18 Dec 2025, 15:24

    forwarded from @zasela

    🚀 Building AI Agents with Microsoft FoundryLet’s turn raw ideas into real-world solutions before the year ends. 🛠️📅 Date: Dec 20, 2025 ⏰ Time: 7:00 PM 📍 Platform: Microsoft Teams🔗 Join the WhatsApp group for more details👇🏻 https://chat.whatsapp.com/GXlw169l6rpKY4CBrez1LO
    Image from a post by Techlogiclk.comImage from a post by Techlogiclk.com
  • Techlogiclk.com

    21 Oct 2025, 01:33

    Syllabus එක ගැන වගේම, දවසින් දවස අලුත් වන තාක්ෂණික ලෝකය ගැනත් update එකේ ඉන්න.. 😌වැඩි වැඩ නැතිව Instantly tech ගැන update වෙන්න,TechNews.LK වෙතින් හඳුන්වාදෙන AI assisted - Techie Instants කෙටි පුවත් සේවය සමඟ එකතු වෙන්න.👇👇 @TechieInstantsඒ වගේම, මේ ගැන උනන්දුවක් දක්වන ඔබේ මිතුරන් සමඟත් මෙය බෙදාගැනීමට අමතක කරන්න එපා. ❤️
    Image from a post by Techlogiclk.comImage from a post by Techlogiclk.com
    8,610234Open in Telegram
  • Techlogiclk.com

    27 Feb 2025, 00:50

    forwarded from @zasela

    React.JS ඉගෙන ගන්න කලින් Javascript ටික මතක් කරගමුද ? 😎එහෙනම් මේ Video එක බලන්න,👇👇👇👇👇👇 https://youtu.be/ka6ZiR3AOTA?si=qNGoMYNuxO3cWjirReact.JS මුල ඉදන් සරලව ඉගෙන ගන්න ඕනෙනම් Channel එක Subscribe කරගෙන යන්න !
    Image from a post by Techlogiclk.comImage from a post by Techlogiclk.com
    16,10013116Open in Telegram
  • Techlogiclk.com

    20 Dec 2024, 05:48

    උසස් පෙළින් පසුව Free Microsoft සහතිකයක් !🎖️උසස් පෙළින් පසුව ඔබගේ වෘත්තීමය ජීවිතයට පිටිවහලක් වන්නා වූ,Microsoft සමාගම Microsoft Learn Platform එක හරහා නිල වශයෙන් ලබාදෙන, Course 100 කට අධික ප්‍රමාණයක් සම්පූර්ණ කිරීමට අවස්ථාව.✅ සම්පූර්ණ කල පසු වටිනා සහතික පත්‍රයක්ද හිමිවේ.Course ආවරණය කරන විශයන් - Artificial Intelligence - Cloud Computing - Microsoft 365 - Microsoft Copilot - Github - Machine Learning ඇතුලු බෙහෝ දේ..👇🏻 https://learn.microsoft.com/en-us/training/browse/?WT.mc_id=%3Fwt.mc_id%3Dstudentamb_275771👆🏻👆🏻
    DocsBrowse all training - TrainingLearn new skills and discover the power of Microsoft products with step-by-step guidance. Start your journey today by exploring our learning paths and modules.
    17,9001812Open in Telegram
  • Techlogiclk.com

    11 Nov 2024, 16:19

    OS Calculations 🧮මෙහෙයුම් පද්ධති පාඩමේ ගණනය කිරීම සහ පිළිතුරු ලබා ගන්නා ආකාරය ඇතුළත් PDF එකක්Download Now 😊👇https://techlogiclk.com/ict-os/ඔයත් බලලා යාලුවන්ටත් කියන්න. 🙈@techlogiclk.
    Image from a post by Techlogiclk.comImage from a post by Techlogiclk.com
    17,20022763Open in Telegram
  • Techlogiclk.com

    10 Nov 2024, 17:06edited

    24 ළමයින්ගෙ අවසාන තුරුම්පු වලින් එකක් 😍ජෛව රසායනය Discussion එකයි Note එකයි දෙකම නොමිලේ . 😎මෙතනින් ගිහින් Note එක download කරගන්න. 👇🏻 https://techlogiclk.com/sft-jiwarasayanaya/Discussion එක ගැන විස්තර දැනගන්න පහළ Group එකට Join වෙන්න. 👇🏻👇🏻 https://chat.whatsapp.com/L4xXk5Y7qf1LZiTuwyZ9GNයාලුවන්ටත් කියන්න.. 😎🫱🏼‍🫲🏼🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓 Subject එක ගැන Update එකේ ඉන්නෙ Techlogiclk WA Community එකට Join වෙන්නත් අමතක කරන්න එපා..😎👇🏻 https://chat.whatsapp.com/GEUJjQ9XKYIBU3fwMMcJWp
    Image from a post by Techlogiclk.comImage from a post by Techlogiclk.com
    15,10076Open in Telegram
  • Techlogiclk.com

    9 Nov 2024, 23:01

    ඔන්න Note කන්දක්.. 🏔️භානුක ප්‍රමුදිත සර්ගෙ, SFT පාඩම් ගොඩකට Note, ප්‍රශ්නයි, Free Discussionඔක්කොම එකම තැනකට. 🎓🌝🔹බලය 🔹තාපය 🔹කාර්‍යය ශක්තිය ක්ෂමතාවය 🔹බහු අවයවික 🔹චාලක රසායනය 🔹ත්‍රිකෝණමිතිය සම්පූර්ණ පාඩම 🔹ඛණ්ඩාංක ජ්‍යාමිතිය 🔹වර්ගඵලය හා පරිමාව 🔹පයිතගරස් ප්‍රමේයය 🔹භ්‍රමණ චලිතය 🔹ධාරා විද්‍යුතය 🔹රසායනික කර්මාන්ත 🔹සුපිරිසිදු නිෂ්පාදන
    Image from a post by Techlogiclk.comImage from a post by Techlogiclk.com
    15,80026132Open in Telegram
  • Techlogiclk.com

    9 Nov 2024, 04:04edited

    SFT Notes කන්දක් ළඟ ළඟම 😍Tute එකත් එක්ක, සම්පූර්ණ Discussion එකට නොමිලේම සෙට් වෙන්න.ලෑස්ති වෙලා ඉන්න, යාලුවන්ටත් කියලා තියන්න.@techlogiclk.--Join Our WhatsApp Community https://chat.whatsapp.com/GEUJjQ9XKYIBU3fwMMcJWp
    Image from a post by Techlogiclk.comImage from a post by Techlogiclk.com
    11,6001671Open in Telegram
  • Techlogiclk.com pinned a photo

    20 Oct 2024, 13:01

  • Techlogiclk.com

    19 Oct 2024, 18:20

    අලුත් වෙන්නයි යන්නෙ... ! 🤩ඔව් ! Techlogiclk අලුත් වෙන්නයි යන්නෙ.. 😍අලුත් වෙන අපේ වෙබ් අඩවිය ඔයාට ගැලපෙන විදිහට වෙනස් කරගන්නපහළ Form එක පුරවලා ඔයාගෙ අදහස් අපට කියන්න.👇👇👇 https://forms.gle/ouWPzw2tGxuafo9f6අලුත් වැඩ ගොඩකින් හම්බවෙමු !ජය ❤️ @techlogiclk
    Image from a post by Techlogiclk.comImage from a post by Techlogiclk.com
    14,2002511Open in Telegram
  • Techlogiclk.com

    3 May 2024, 12:16

    Syllabus Cover කරගන්න බැරි වුණ අයට ඔන්න මාස 7 Revision වැඩපිලිවෙලක්. තාමත් පාඩම් කරන්න පටන් අරන් නැතුව, කොතනින්ද පටන් ගන්නේ කියලා අදහසක් නැතුව, මොකද කරන්නේ කියලා දහ අතේ කල්පනා කර කර ඉන්නේ නැතුව අද තියෙන Free Session එකට Join වෙලා බලන්නකෝ. 😌☝️
    19,9002711107Open in Telegram
  • Techlogiclk.com

    3 May 2024, 08:49

    ප්‍රශ්ණ SFT නම් උත්තරේ අපි ලඟයි⏩2024 SFT Revision ආරම්භය⏪අද දින සිකුරාදා රාත්‍රී 7.30ටඅද දින,👉🏻👉🏻🔴 සියලුම පාඩම් ආවරණය කරන ආකාරය සැලසුම් කිරීම🟠නිබන්ධන කට්ටල ගෙන්වාගන්න ආකාරය පැහැදිලි කිරිම.🟡මාස හතෙන් සම්පූර්ණ විෂය නිර්දේශය මුල සිට අගට ආවරණය කරන ආකාරය පැහැදිලි කර දීම🟢පාඩම් කිරීමට සැලසුම් සකස් කර දීම🔷🔶🔷ආදී සියලුම ගැටලු සාකච්ඡා කිරීම අද දින රාත්‍රී 7.30 ZOOM සහා YOUTUBE ඔස්සේ සිදුකෙරේJoin zoom meeting
    Image from a post by Techlogiclk.comImage from a post by Techlogiclk.com
    22,00022172Open in Telegram
  • Techlogiclk.com

    2 May 2024, 11:29

    ප්‍රශ්ණ SFT නම් උත්තරේ අපි ලඟයි⏩2024 SFT Revision ආරම්භය⏪හෙට සිකුරාදා රාත්‍රී 7.30ටහෙට දින,👉🏻👉🏻🔴 සියලුම පාඩම් ආවරණය කරන ආකාරය සැලසුම් කිරීම🟠නිබන්ධන කට්ටල ගෙන්වාගන්න ආකාරය පැහැදිලි කිරිම.🟡මාස හතෙන් සම්පූර්ණ විෂය නිර්දේශය මුල සිට අගට ආවරණය කරන ආකාරය පැහැදිලි කර දීම🟢පාඩම් කිරීමට සැලසුම් සකස් කර දීම🔷🔶🔷ආදී සියලුම ගැටලු සාකච්ඡා කිරීම හෙට දින රාත්‍රී 7.30 ZOOM සහා YOUTUBE ඔස්සේ සිදුකෙරේ.Join Zoom Meeting
    Image from a post by Techlogiclk.comImage from a post by Techlogiclk.com
    17,400179Open in Telegram
  • Techlogiclk.com

    2 May 2024, 11:29

    Syllabus Cover කරගන්න බැරි වුණ අයට ඔන්න මාස 7 Revision වැඩපිලිවෙලක්. තාමත් පාඩම් කරන්න පටන් අරන් නැතුව, කොතනින්ද පටන් ගන්නේ කියලා අදහසක් නැතුව, මොකද කරන්නේ කියලා දහ අතේ කල්පනා කර කර ඉන්නේ නැතුව Join වෙලා බලන්නකෝ. 😌👇
  • Techlogiclk.com

    28 Oct 2023, 01:58

    forwarded from @techlogiclk

    🚀 Video 51ක් 🚀 පැය 60ක් 🚀 රු.1000කටඋසස් පෙළ SFT විශයට අදාළ පාඩම් මාලාවේ .🚀Darshana D Dasanayaka ගුරුතුමන් ගෙන එන SFT With 3D වැඩ සටහන් මාලාවේ උසස් පෙළ SFT විශයට අදාළ👉ද්‍රවස්තිතිය 👉පදාර්ථයේ යාංත්‍රික ගුණ 👉කාර්යය ශක්තිය ජවය 👉විද්‍යුතය 👉බලය 👉ඛණ්ඩාංක ජාමිතිය🚀 වීඩියෝ 51ක් 🚀 පැය 60ක්Course Link :https://inov8learning.com/courses/advance-level-sft-sft-with-3d/
    17,100307Open in Telegram
  • Techlogiclk.com

    25 Oct 2023, 16:26

    "ඝර්ෂණ බලය" පාඩම 📦දර්ශන දසනායක ගුරුතුමා විසින් මෙහෙයවනු ලබන,SFT විෂයෙහි එන කොටසක් වන,💡"ඝර්ෂණ බලය" පාඩමදැන් නොමිලේම ඉගෙන ගැනීමේ අවස්ථාව ඔබට හිමි වී ඇත.....අමාරුයි අමාරුයි කියපු පාඩම පහල ලිංක් එකෙන් 🤓😊👇 https://youtu.be/TLyF0YffSbYඅමතක නොකරම පාඩම දැන්මම සම්පූර්ණ කරගන්න, යාලුවටත් කියන්න. 🙊❤️
    Image from a post by Techlogiclk.comImage from a post by Techlogiclk.com
    20,3001362Open in Telegram
  • Techlogiclk.com

    24 Oct 2023, 01:31

    "කර්චොෆ් නියම" පාඩම ⚡️ දර්ශන දසනායක ගුරුතුමා විසින් මෙහෙයවනු ලබන, SFT විෂයෙහි එන කොටසක් වන, 💡"කර්චොෆ් නියම" පාඩම දැන් නොමිලේම ඉගෙන ගැනීමේ අවස්ථාව ඔබට හිමි වී ඇත..... කෙටි ක්‍රම ගොඩක් එක්ක අමාරුයි කියපු පාඩම පහල ලිංක් එකෙන් 🤓 😊👇 https://youtu.be/3wSTCvWZnfU
    28,50093Open in Telegram
  • Techlogiclk.com

    23 Oct 2023, 14:10

    "කර්චොෆ් නියම" පාඩම ⚡️දර්ශන දසනායක ගුරුතුමා විසින් මෙහෙයවනු ලබන,SFT විෂයෙහි එන කොටසක් වන,💡"කර්චොෆ් නියම" පාඩමදැන් නොමිලේම ඉගෙන ගැනීමේ අවස්ථාව ඔබට හිමි වී ඇත.....කෙටි ක්‍රම ගොඩක් එක්ක අමාරුයි කියපු පාඩම පහල ලිංක් එකෙන් 🤓😊👇 https://youtu.be/3wSTCvWZnfUඅමතක නොකරම පාඩම දැන්මම සම්පූර්ණ කරගන්න, යාලුවටත් කියන්න. 🙊❤️
    Image from a post by Techlogiclk.comImage from a post by Techlogiclk.com
    19,000117Open in Telegram
  • Techlogiclk.com

    17 Aug 2023, 14:09

    🔰 Hack&Code Code Jam V1.0 🔰 ⭕️ Programming වලට කැමති ඔයාලා වෙනුවෙන්ම ප්‍රථම වරට සංවිධානය කරන පාසල් මට්ටමේ Python Coding තරගාවලිය - සංවිධානය Team E404 Developers. ⭕️ ✅ වයස අවුරුදු 20 ට අඩු පාසල් ශිෂ්‍යයන්ට තරගාවලිය සදහා සහභාගී විය හැක. ✅ කණ්ඩායම් තරගයක්
    19,5001661Open in Telegram