Latest posts

ThuSh LK
23 Sept, 08:13
නංගි මල්ලි ,Eastern University එකේ Registration වීඩීයෝ එක හදාගන්න .. උදව් කරන්න පුලුවන්Medicine / Nursing කෙනෙක් ඉන්නවානම්@ThuSh_LK වලින් මැසේජ් එකක් දාන්න ❤️8,350Open in Telegram
ThuSh LK
22 Sept, 10:30
👇
14,100Open in Telegram
ThuSh LK
21 Sept, 09:19
නංගි , මල්ලි ..ඔයාලගේ කවුරුහරි ඉන්නවද Hutch Customer Service එකක හෝ Hutch Company එකක වැඩ කරන.පොඩි උදව්වකට. එහෙම කෙනෙක් ඉන්නවානම් @ThuSh_LK වලින් මැසේජ් එකක් දාන්න17,300Open in Telegram
ThuSh LK
21 Sept, 03:54
🙂
18,900Open in TelegramThuSh LK pinned « කැම්පස් යන නංගිලා මල්ලිලා වෙනුවෙන් පටන් ගත්ත විශේෂ ඉංග්‍රීසී වැඩඩටහනේ   ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන්නේ අද (සැප්තැම්බර් 21) රෑ 07 ඉඳලා   තවම සම්බන්ධ වෙන්න බැරි උන නංගිලා මල්ලිලාට සැප්තැම්බර් 23 හවස 06 වෙනකම් සම්බන්ධ වෙන්න පුලුවන්  ✅ ඔයාට…»
21 Sept, 03:01

ThuSh LK
21 Sept, 03:01
🌐 කැම්පස් යන නංගිලා මල්ලිලා වෙනුවෙන් පටන් ගත්ත විශේෂ ඉංග්‍රීසී වැඩඩටහනේ▶️✔️ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන්නේඅද (සැප්තැම්බර් 21) රෑ 07 ඉඳලා ➡️💥⭐️තවම සම්බන්ධ වෙන්න බැරි උන නංගිලා මල්ලිලාට සැප්තැම්බර් 23 හවස 06 වෙනකම් සම්බන්ධ වෙන්න පුලුවන් ✅✅ ඔයාට අලුතින් සම්බන්ධ වෙන්න අවශ්‍යය නම් මේ Link එක Click කරලා මේ විස්තරේ කියවලා සම්බන්ධ වෙන්න පුලුවන් නංගි මල්ලි👇https://tali.lk/enroll/thushlke/⭐️එහෙම නැත්නම් මේNumber එකට ඔයාගේ නම Whatsapp කරන්න.072288873518,300Open in Telegram
ThuSh LK
20 Sept, 07:50
⭐️ Peradeniya Science Facultyනංගි මල්ලි Peradeniya Science Faculty එකේ Registration Fee ගෙවන්න ඔයාලා මේ Link එක අස්සේ ගිහින් මේ Page එකට යන්න එපා 😭Common විදියටම ( වීඩීයෝ එකේ දලා තියන) ඔයාලගේ ,Entrollment Registration Fee එක ගෙවන්න 💎Payment Portal එකේ Science Faculty අයට උඩ Notice එකක් දාලා ,https://ipgss.pdn.ac.lk/science/ipg.phpමේ Link එකෙන් Payment කරන්න කියන්නේ ,⭐️Semester Fees ⭐️Repeat Exam Feesවගේ ෆැකල්ටි එකට ආවේණික Payments.ඒ නිසා අලුතින් යන අයට ඒක අදාළ නැහැ. ඔයාලා සමාන්‍ය විදියට දීලා තියන Link එකෙන් ගිහින් Entrollment Fee එක ගෙවන්න.
17,700Open in Telegram
ThuSh LK
20 Sept, 02:05

ThuSh LK
20 Sept, 02:05
⭐️ University Registrations Dates Update PDF20/09/2026 ✅ Updates💎03 New Updates 😄
17,500Open in Telegram
ThuSh LK
19 Sept, 14:30
ThuSh LK pinned « Mahapola Award Ceremony  නංගි මල්ලි ඔයාලා 2024/25 අධ්‍යන වර්ශයේ මහපොළට Select වෙලා ඉන්න කෙනෙක් නම් , ඔයාලගේ තෝරගත්ත 600 දෙනෙක්ට අරලියගහ මන්දිරේට එන්න කියලා මහපොළ සහතික පත් ප්‍රදානය කරනවා.  දිනය : 2026 සැප්තැම්බර් 28  වෙලාව : උදේ 08 මේ Ceremony එකට…»
19 Sept, 14:29

ThuSh LK
19 Sept, 14:29
⭐️ Mahapola Award Ceremony 💎නංගි මල්ලි ඔයාලා 2024/25 අධ්‍යන වර්ශයේ මහපොළට Select වෙලා ඉන්න කෙනෙක් නම් ,ඔයාලගේ තෝරගත්ත 600 දෙනෙක්ට අරලියගහ මන්දිරේට එන්න කියලා මහපොළ සහතික පත් ප්‍රදානය කරනවා.✅ දිනය : 2026 සැප්තැම්බර් 28✅ වෙලාව : උදේ 08මේ Ceremony එකට Select කරගත්ත අයගේ නම් List එක University wise මේකේ දාලා තියනවාhttps://drive.google.com/file/d/1_VkxWhl-2B7gRA4t8e_S-qyH8m91123W/view?usp=drivesdkමෙතන ඔයාගේ නම තියනවානම් ඔයාට යන්න වෙනවා එදාට. Letter එකේ සඳහන් කරලා තියනවා. එදාට ආවේ නැත්නම් මහපොළ නොලැබී යන්න පුලුවන් කියලා 🙂⭐️ මේ ගැන ඔයාලට කියලා ගෙදරට ලියුමක් එයි. දැනට සමහර අයට ඇවිත් ඇති. අනිත් ඒවා ඉස්සරට එයි. letter ආවත් නාවත් මේ List එකේ නම තියනවද බලන්නමේ ගැන ඔයාගේ යාලූවන්ටත් පුලුවන් තරම් Share කරන්න18,800Open in Telegram
ThuSh LK
19 Sept, 13:38
ඔයාල 2024/25 අධ්‍යන වර්ශයේ මහපොළට Select වෙලා මේ ලියුම ආපූ කෙනෙක් නම් ,මේ අවුරුද්දෙ කරන මේ වැඩේට මේ කියන දිනේට මේ විදියට අනිවාර්යයෙන්ම යන්න බලන්න නංගි මල්ලිසමහර අවස්ථා වල මේ විදියට එයාලා කියන දවසට ලියාපදිංචි උනේ නැත්නම් පස්සේ ඕවා හදාගන්න ගියාම සෑහෑන්න අමාරුයි. ඔය Certificate එක ගන්න පරක්කු උන ළමයි කීපයක්ම හිටියා කලින් අවුරුදු වල ගැටලු ගොඩකට මූණ දීපූ
18,300Open in Telegram
ThuSh LK
18 Sept, 09:42
නංගි මල්ලි ,Peradeniya Dental or Scienceතවම Registration Fee එක ගෙවපු නැති කෙනෙක් ඉන්නවානම් ,ඒ කොටස හදාගන්න විස්තර දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් ,@ThuSh_LK වලින් මැසේජ් එකක් දාන්න21,400Open in Telegram
ThuSh LK
18 Sept, 08:37
නංගි මල්ලි,⭐️Peradeniya - Science Faculty ⭐️ කෙනෙක්ට ආපූ Emails දෙකම පුලුවන් කෙනෙක් ඉක්මනින්ම මේ Email එකට Forwad කරන්නකෝ.contact.thush@gmail.comවීඩීයෝ එක හදාගන්න කොටසක් මදි. හරියටම මේල් දෙකම ඕන. මගේ ළග ගොඩාක් තියෙන්නේ එක Email එකක් විතරයි21,400Open in Telegram
ThuSh LK
17 Sept, 11:31edited
නංගි මල්ලි ගැටලු ටික විසඳනකම් අදට විතරක් මේ Link එකෙන් සම්බන්ධ වෙන්න ✅🌀 UNIVERSITY ENGLISH COURSE🌀Batch 02📝 Introduction Session 🗓️ 09/17/2026 ⏰ 7.00PM-9.00PM📲💻 Join With This Zoom Link https://us06web.zoom.us/j/89863548226?pwd=BJLmPzJRI2zJoGvZ1aHT1C8MIu5Yt4.1 Meeting ID: 898 6354 8226 Passcode: 410198🏷️ YouTube Livehttps://youtube.com/@thetaliedu?si=N53Xrrcoe8Sz_IM0All Lecture Recordings will be provided for this courseඅලුතින් සම්බන්ධ වෙන්න ඉන්න කෙනෙක් නම් මේ Link එකෙන් වෙබ් එක හරහාම සම්බන්ධ වෙන්න.
23,100Open in Telegram
ThuSh LK
17 Sept, 09:03
කැලණිය Technology අයත් මේ විදියට Registration වෙන්න 👇https://youtu.be/9j-adRYOiFY?si=09Vp64PfG8veloRJYouTube2025/26 University of Kelaniya - University Registrations || Complete Tutorial by ThuSh🎓 Scientific Calculators අවශ්‍ය වෙන උපාධි පාඨමාලා සහ Order කරන විදිය 👇 https://drive.google.com/file/d/1j1xAxFlKvFCgf4671logtrMyGQJG_ngd/view?usp=drive_link 🏷️ Order එක දාන්න මේ Number එකට Whatsapp මැසේජ් එකක් දාන්න .මේ Link එක Click කරන්න👇 http://wa…20,100Open in Telegram
ThuSh LK
17 Sept, 08:50edited
2025/26 දෙවන පුරප්පාඩ පිරවීම 💎⭐️UGC Registrations අද (17) රාත්‍රී 12 න් අවසන්! 🛑නංගි මල්ලි ඔයාලා ,✅Normal Intake එකෙන් (Cut Off) වලින් Course එකකට Select වෙලා ඒකට UGC Registration කරපු කෙනෙක් නම් ,හෝ✅ Vacancy Step එකකින් ඒ කියන්නේ පළවෙනි බෝට්ටුවෙන් කැම්පස් එකකට Select වෙලා ඒකට UGC Registrations කරලා තියන කෙනෙක් නම් ,ඔයාට බෝට්ටුවක් ඇවිත් තියනවානම් ඔයා අනිවාර්යයෙන්ම ඒකට UGC Registration කරන්න ඕනඑහෙම නැති උනොත් ඔයාට කොස් දෙකම නැති වෙනවා.මේ Rule එක කැඩෙන්න දෙන්න එපා .#ThuSh
20,800Open in Telegram
ThuSh LK
17 Sept, 08:09
https://youtu.be/7_fTFriTT1cYouTube2025/26 Rajarata University of SL - University Registrations || Complete Tutorial by ThuSh🎓 Scientific Calculators අවශ්‍ය වෙන උපාධි පාඨමාලා සහ Order කරන විදිය 👇 https://drive.google.com/file/d/1j1xAxFlKvFCgf4671logtrMyGQJG_ngd/view?usp=drive_link 🏷️ Order එක දාන්න මේ Number එකට Whatsapp මැසේජ් එකක් දාන්න .මේ Link එක Click කරන්න👇 http://wa…19,000Open in TelegramThuSh LK pinned «✅ නංගි මල්ලි , කැම්පස් යන නංගිලා මල්ලිලා වෙනුවෙන් පටන් ගන්න , විශේෂ ඉංග්‍රීසී වැඩඩටහන අද (17) රෑ 07 ට පටන් ගන්නවා 🛑 අද (17) හවස 06 වෙනකම් සම්බන්ධ වෙන්න පුලුවන් ✅ 📍 ඔයාලට තවම සම්බන්ධ වෙන්න බැරි උන කෙනෙක් නම් , 0722888735 මේ Number එකට ඔයාලගේ නම ඉක්මනින්ම…»
17 Sept, 02:45
Related Channels
Other channels in the same section of the catalogue.
